🎬 කයිය සහ කෙදිරිය....... Ep - 76

dilann

Well-known member
  • Jul 6, 2018
    67,256
    166,485
    113
    එකමත් එක රටක

    ckh3RcS.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    Ado hena gon video ekakne ban eka. Matthalata plane ekak ena ekei lankawe flag carrier eke fleet eka upgrade wena ekei wenasa therenne nadda thamat ? 🥲 sahena gon habay ea video hadana un nam. Aru kiyana podi part ekak allagena ekama repeat karanwa pissuwen wage.
     
    එහෙම බැලුවොත් ඉතින් plane එකක් ගෙනාවට වඩා ලොකු upgrade එකක් airport එකක් හදන එක :rofl:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    එහෙම බැලුවොත් ඉතින් plane එකක් ගෙනාවට වඩා ලොකු upgrade එකක් airport එකක් හදන එක :rofl:
    Eth dan airport ekak hadana eka gana kauda katha wenne? Ehema ekak gana kiyanne nahane ea video eke
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,256
    166,485
    113
    එකමත් එක රටක
    Eth dan airport ekak hadana eka gana kauda katha wenne? Ehema ekak gana kiyanne nahane ea video eke
    ඉතින් උන් කටුනායකට ප්ලේන් එකක් ආව එක කියන්නේ නැතුව මත්තලට ආපු එකට නිව්ස් ගහන්නේ අලුතෙන් එකතු උන airport එකේ වැඩ කරනවා කියලා කියන්න කරන නිව්ස් . ඒ නිව්ස් එකෙන් කියන්න හදන්නෙත් upgrade එකක් ගැන තමයි .
    ඒක මිට වඩා ටිකක් තේරුමක් තියනව airport එක ෆේල් උනාට .
    මේ අවුරුදු 50ක් තිස්සේ වගේ තිබ්බ airline එකකට අලුතෙන් ප්ලේන් එකක් ගේන එක ඔහොම අමතිලට අඩෙන්න තරම් , පහලින් ගිහින් මිනිස්සුන්ට පෙන්නලා චූන් වෙන්න තරම් අප්සට් එකක් නෑ . :lol:
    නිව්ස් එකක් ගැහුවත් අර පහලින් ගිහින් කරපු මොකද්ද ගොන් වැඩේ නම් චාටර් .
     
    • Like
    Reactions: Asmodeus and KDH