🎬 රූපවාහිනී නාළිකා සහ වැඩසටහන් 🎬

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    🎬 රූපවාහිනී නාළිකා සහ වැඩසටහන් 🎬

    🎬 රූපවාහිනී නාලිකා සහ වැඩසටහන් 🎬

    ඔයගොල්ලෝ නරඹන හොද දෙයක් ඉගෙන ගන්න පුළුවන් රුපවාහිනී නාලිකා සහ වැඩසටහන් මෙතැන පලකරන ලෙස ඉල්ලා සිටිනවා.

    🍱මේ මම නරඹන නාලිකා සහ වැඩසටහන් වලින් කිහිපයක්🍱

    0QNhePl.png

    6RqhWxh.jpg

    j9KdHpB.png

    7b1yizc.jpg

    KumhmqC.png

    OXXDP1I.jpg

    natgeographic_logo__111231075417.jpg

    200px-NatGeo_People_logo.png

    220px-Eurosport_logo.svg.png

    Fox_life_it.png
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලංකාවේ චැනල්වල නම් දැන් බලන්න දෙයක් ඇත්තෙම නෑ.උන් දැන් සල්ලි මත්තෙම නැහෙනවා මිසක් වැදගත් දෙයක් දාන්නේ නෑ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    1. NatGeo HD (මේකෙන් තෝරා ලෝකයක් නැහැ)
    2. Discovery science
    3. ඉදල හිටලා History channel එක බලනවා.

    ලංකාවේ සේද්දවල් නම් බලන්නේ නැහැ. ජරාව..
     
    • Like
    Reactions: King_cobra

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලංකාවේ චැනල්වල නම් දැන් බලන්න දෙයක් ඇත්තෙම නෑ.උන් දැන් සල්ලි මත්තෙම නැහෙනවා මිසක් වැදගත් දෙයක් දාන්නේ නෑ.

    ලංකාවේ චැනල් වල ගන්න දෙයක් නැනේ බන් :(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    12019951_1664929600388933_512783262155151850_n.jpg

    මු ටිකක් හොදට සුපර්ස්ටාර් කරනවා එක නිසා මේක බලනවා :lol:

    politix-2015-04-24.jpg

    පොලිටික් වලින් තොර ලොවක් නැ එක නිසා මේකත් බලනවා :)

    526x297-xFj.jpg

    sri-lanka-news-ada-derana_1k4uw_3h4zpg.jpg

    news මේ 2 න් එකක්

    1427533524thumb_breakfast-362x132.jpg

    Breakfast to Dinner | TV Derana මේ සිරිස් එක බැලුවා මෙකි හොදට කරනවා :yes:

    hqdefault.jpg

    මෑත කාලයේ ලාංකික සිනමාව යා යුතු තැන පෙන්වීමට ගත් උත්සාහයක් නාරද විසින් මුලිකත්වයෙන් කර මෙය දෙරණ සිනමා උළෙල අදාළ කරගෙන යන වැඩසටනක් ලාකික සිනමාවේ දක්‍ෂයන් රැසක් මෙයට ආවා කැමති උන්ට බලන්න පල්ලහින් ලින්ක් දැම්මා :yes:

    http://www.derana.lk/The-Third-Derana-Film-Awards:yes:
     
    • Like
    Reactions: King_cobra

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම ලඟදි දවසක සිරසේ ෆිල්ම් එකක් බලන්න කියල වාඩිවුණා.පැය බාගයක් බලන්න ඇති උපරිම. බලන්න බැහැ යකෝ ad යනවා එකසිය ගානට. විනාඩි හතරෙන් හතර වගේ add පෝලිමක් එනවා, දමල ගහල ඒ ෆිල්ම් එක online බැලුවා.ඔය කාලකන්නි සල්ලි විතරයි බලන්නේ
     
    • Like
    Reactions: King_cobra

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර නයි ටී එන් එකේ සංහිඳ කියලා වැඩසටහනක් ගියා...තඹරවිල කියලා එකකුත් ගියා...

    දැන් නම් ඒ දෙකම නැත්ද කොහෙද....:frown:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    mn blanne jathika eke ynawa ra 10ta sihinayaki re program eka pamanaya
    :D:D

    History channel eka peo tv wala thiyenawada?
    :no::no:
    TV balennema na. Baluwath ekko bank ekaka naththam hotel ekaka CNN hari Discovery hari Animal Planet hari thama
    :love::love:
    සොහොන;19250257 said:
    https://fbcdn-photos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-0/s480x480/12019951_1664929600388933_512783262155151850_n.jpg?oh=c9b8ddd8f85cc82a60107b081f2c9561&oe=56BDE90F&__gda__=1451675217_71425c061363633d6fa4c831c9baa8e5

    මු ටිකක් හොදට සුපර්ස්ටාර් කරනවා එක නිසා මේක බලනවා :lol:

    http://www.swarnavahini.lk/wp-content/uploads/2015/04/politix-2015-04-24.jpg

    පොලිටික් වලින් තොර ලොවක් නැ එක නිසා මේකත් බලනවා :)

    http://s1.dmcdn.net/Myc68/526x297-xFj.jpg

    http://s.wat.tv/image/sri-lanka-news-ada-derana_1k4uw_3h4zpg.jpg

    news මේ 2 න් එකක්

    http://derana.lk/image/cache/data/Breakfast to Dinner/1427533524thumb_breakfast-362x132.jpg

    Breakfast to Dinner | TV Derana මේ සිරිස් එක බැලුවා මෙකි හොදට කරනවා :yes:

    http://i.ytimg.com/vi/0tWonsQgZxU/hqdefault.jpg

    මෑත කාලයේ ලාංකික සිනමාව යා යුතු තැන පෙන්වීමට ගත් උත්සාහයක් නාරද විසින් මුලිකත්වයෙන් කර මෙය දෙරණ සිනමා උළෙල අදාළ කරගෙන යන වැඩසටනක් ලාකික සිනමාවේ දක්‍ෂයන් රැසක් මෙයට ආවා කැමති උන්ට බලන්න පල්ලහින් ලින්ක් දැම්මා :yes:

    http://www.derana.lk/The-Third-Derana-Film-Awards:yes:
    11.gif

    මම ලඟදි දවසක සිරසේ ෆිල්ම් එකක් බලන්න කියල වාඩිවුණා.පැය බාගයක් බලන්න ඇති උපරිම. බලන්න බැහැ යකෝ ad යනවා එකසිය ගානට. විනාඩි හතරෙන් හතර වගේ add පෝලිමක් එනවා, දමල ගහල ඒ ෆිල්ම් එක online බැලුවා.ඔය කාලකන්නි සල්ලි විතරයි බලන්නේ
    සිරාවට :no:මම නම් ලංකාවේ ඒවා වැඩිය බලන්නෑ
    nane ban :no::frown:
    aparade...
    Hells angels chronicles ehemath Histry channel eke giye aparade.
    :yes::yes::yes:

    bump
    mama nam sports chanel tika witharai bn balanne
    11.gif

    Good Idea...
    11.gif

    5dPCXj.jpg

    Meeka Thama Mage nam
    :love::love:one of my favorites

    :angry::angry: Dialog ekeda bn thiyenne? :(
    :yes::yes:

    ඉස්සර නයි ටී එන් එකේ සංහිඳ කියලා වැඩසටහනක් ගියා...තඹරවිල කියලා එකකුත් ගියා...

    දැන් නම් ඒ දෙකම නැත්ද කොහෙද....:frown:
    :confused::confused: