ඔයගොල්ලෝ නරඹන හොද දෙයක් ඉගෙන ගන්න පුළුවන් රුපවාහිනී නාලිකා සහ වැඩසටහන් මෙතැන පලකරන ලෙස ඉල්ලා සිටිනවා.
ලංකාවේ චැනල්වල නම් දැන් බලන්න දෙයක් ඇත්තෙම නෑ.උන් දැන් සල්ලි මත්තෙම නැහෙනවා මිසක් වැදගත් දෙයක් දාන්නේ නෑ.

1. NatGeo HD (මේකෙන් තෝරා ලෝකයක් නැහැ)
2. Discovery science
3. ඉදල හිටලා History channel එක බලනවා.
ලංකාවේ සේද්දවල් නම් බලන්නේ නැහැ. ජරාව..









History channel eka peo tv wala thiyenawada?


nane ban
aparade...
Hells angels chronicles ehemath Histry channel eke giye aparade.

Dialog ekeda bn thiyenne? 
mn blanne jathika eke ynawa ra 10ta sihinayaki re program eka pamanaya


History channel eka peo tv wala thiyenawada?


TV balennema na. Baluwath ekko bank ekaka naththam hotel ekaka CNN hari Discovery hari Animal Planet hari thama


සොහොන;19250257 said:https://fbcdn-photos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-0/s480x480/12019951_1664929600388933_512783262155151850_n.jpg?oh=c9b8ddd8f85cc82a60107b081f2c9561&oe=56BDE90F&__gda__=1451675217_71425c061363633d6fa4c831c9baa8e5
මු ටිකක් හොදට සුපර්ස්ටාර් කරනවා එක නිසා මේක බලනවා
http://www.swarnavahini.lk/wp-content/uploads/2015/04/politix-2015-04-24.jpg
පොලිටික් වලින් තොර ලොවක් නැ එක නිසා මේකත් බලනවා
http://s1.dmcdn.net/Myc68/526x297-xFj.jpg
http://s.wat.tv/image/sri-lanka-news-ada-derana_1k4uw_3h4zpg.jpg
news මේ 2 න් එකක්
http://derana.lk/image/cache/data/Breakfast to Dinner/1427533524thumb_breakfast-362x132.jpg
Breakfast to Dinner | TV Derana මේ සිරිස් එක බැලුවා මෙකි හොදට කරනවා
http://i.ytimg.com/vi/0tWonsQgZxU/hqdefault.jpg
මෑත කාලයේ ලාංකික සිනමාව යා යුතු තැන පෙන්වීමට ගත් උත්සාහයක් නාරද විසින් මුලිකත්වයෙන් කර මෙය දෙරණ සිනමා උළෙල අදාළ කරගෙන යන වැඩසටනක් ලාකික සිනමාවේ දක්ෂයන් රැසක් මෙයට ආවා කැමති උන්ට බලන්න පල්ලහින් ලින්ක් දැම්මා
http://www.derana.lk/The-Third-Derana-Film-Awards![]()
සිරාවටමම ලඟදි දවසක සිරසේ ෆිල්ම් එකක් බලන්න කියල වාඩිවුණා.පැය බාගයක් බලන්න ඇති උපරිම. බලන්න බැහැ යකෝ ad යනවා එකසිය ගානට. විනාඩි හතරෙන් හතර වගේ add පෝලිමක් එනවා, දමල ගහල ඒ ෆිල්ම් එක online බැලුවා.ඔය කාලකන්නි සල්ලි විතරයි බලන්නේ
මම නම් ලංකාවේ ඒවා වැඩිය බලන්නෑ nane ban
aparade...
Hells angels chronicles ehemath Histry channel eke giye aparade.



bump
mama nam sports chanel tika witharai bn balanne
Good Idea...
![]()
Meeka Thama Mage nam

one of my favorites Dialog ekeda bn thiyenne?
![]()


ඉස්සර නයි ටී එන් එකේ සංහිඳ කියලා වැඩසටහනක් ගියා...තඹරවිල කියලා එකකුත් ගියා...
දැන් නම් ඒ දෙකම නැත්ද කොහෙද....![]()

