ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
අවුරුදු 15
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
fender acoustic
fender Strat
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
intermediate
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
30 min a day
plus studying with Mr Tomo Fujita.
ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
අවුරුදු 7/8 ක් විතර වෙන්නේ.
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
චයිනිස් එකක් තියෙන්නේ.
tawa yamaha c10
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
chords බලාගෙන oni ekak play කරන්න පුළුවන්.
notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
මුල් කාලේ නම් දවසට පැය 1ක් වගේ.
දැන්නම් sathiyata පැය 2 වගේ තමයි වැඩත් එක්ක.jolliyata sindu tama gahanne itin
mulinma sinduwa kiyanne nathuwa chord eka hum karapanMata serama ahaki eth sindu kiyanna bane bn gahana gamn. Gahana eka nawathenawa sinduwa kiyanakota
මාස තුනක් විතර ගියා කොල්ලෝ එක්ක සෙට් උනාම අවුලක් නැතුව සින්දු ගහන්න පුළුවන් වෙන්න.පැය 4 ක් වගේ කොච්චර කාලයක් පුරුදු උනාද?
guitar එකක් ගෙදර තියෙනවා අවුරුදු 5 ක් විතර ඉඳන් තාම මොනවත් ම බෑ
මටත් මුලින් ඕක තිබ්බා. පස්සේ පස්සේ හරි ගියා. හරි ගියා කියන්නේ ලස්සනට කියන්න පුළුවන් උනේ නැ. ගහන ගමන් කියන්න පුළුවන් උනා.Mata serama ahaki eth sindu kiyanna bane bn gahana gamn. Gahana eka nawathenawa sinduwa kiyanakota
ඒ මොකද්ද බන්. මටත් පුරුදු වෙන්න ඕනේ. කිසි idea එකක් නැපුළුවන් මචන්. Method Book එකක් follow කරනවා මන්.
Flute eka purudu wenna amaruda mchn? Mata flute ekata asawak thiyenawaමාත් ගන්න ආසයි. flute එක ටිකක් ප්ලේ කරනවා.
lesima ewagen ekak flute eka. math wadi dawasak na. thama nikan play karanneFlute eka purudu wenna amaruda mchn? Mata flute ekata asawak thiyenawa
podi major chords 2k 3k puluwan.. kollek hambunoth podi kale idan ugannanwa 
කෙල්ලෙක් උනා කියලා මිස් කරන්න එපා.mama piano, flute play karanawa. guitar mata miss una. dan igena ganna welawak napodi major chords 2k 3k puluwan.. kollek hambunoth podi kale idan ugannanwa
![]()
අපි හැමෝගෙම මුල්ම කාලෙ ගෝල් එක ඕක තමා බන්මේකේ ෆයිනල් සොලෝ එක තනියෙන් කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන් වෙනකම් lead පුරුදු වෙන එක තමයි මගේ දැනට ගෝල් එක
. දැන් නම් මේ වගේ ඒවා තමා. අපේ වයසයි, වෙලාව නැති කමයි එක්ක මේවනං හීනම තමා.Don Dylan නම් මාරු ඩයල් එක.ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
ගිටාර් එක අරන් නම් අවුරුදු පහක් විතර. එහෙම අවුරුදු ගාන කියන්න බැරි කාලෙකට සෙට් උනාම දිගටම ප්ලේ කරනවා ඊටපස්සෙ මිස් වෙනවා.
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
YAMAHA F310
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
Almost every open chords
number of Barre Chords
a few strumming patterns
Some songs with finger picking.
සිංදු නම් කෝඩ් බලාගෙන ප්ලේ කරන්නෙ.
I usually watch these two.
https://www.youtube.com/c/SangeethRangana
https://www.youtube.com/channel/UC6jxk84NtnzvNXahu_niM0g
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
ගිටාර් උන හැදෙන කාලෙට දවසට පැයක් වගේ දිගටම ප්රැක්ටිස් කරනවා. දැන් මාස කීපෙකින් බැරි උනා.
පොඩි බබත් එක්ක අමාරුයි. මම ප්ලේ කරන්න ගත්තම ඇවිත් ඒක අල්ලනවා.
මේකත් පට්ට ඈ..