🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 15

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    fender acoustic
    fender Strat

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    intermediate

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    30 min a day
    plus studying with Mr Tomo Fujita.
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 7/8 ක් විතර වෙන්නේ.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    චයිනිස් එකක් තියෙන්නේ.
    tawa yamaha c10

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන oni ekak play කරන්න පුළුවන්.
    notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.


    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 1ක් වගේ.
    දැන්නම් sathiyata පැය 2 වගේ තමයි වැඩත් එක්ක.jolliyata sindu tama gahanne itin

    සැහෙන්න පරිනත ඩයල් දෙකක්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පැය 4 ක් වගේ කොච්චර කාලයක් පුරුදු උනාද?

    guitar එකක් ගෙදර තියෙනවා අවුරුදු 5 ක් විතර ඉඳන් තාම මොනවත් ම බෑ
    මාස තුනක් විතර ගියා කොල්ලෝ එක්ක සෙට් උනාම අවුලක් නැතුව සින්දු ගහන්න පුළුවන් වෙන්න.
    එත් සමහර සින්දු key එක වෙනස් කරලා ගැහුවේ ලේසි වෙන්න.

    මු නම් මාරු ඩයල් එක. stress වෙනවා මේ ගානට මේ ආත්මේ නම් ගහන්න වෙන්නේ නැ කියලා මතක් වෙනකොට
    Mata serama ahaki eth sindu kiyanna bane bn gahana gamn. Gahana eka nawathenawa sinduwa kiyanakota
    මටත් මුලින් ඕක තිබ්බා. පස්සේ පස්සේ හරි ගියා. හරි ගියා කියන්නේ ලස්සනට කියන්න පුළුවන් උනේ නැ. ගහන ගමන් කියන්න පුළුවන් උනා.

    පුළුවන් මචන්. Method Book එකක් follow කරනවා මන්.
    ඒ මොකද්ද බන්. මටත් පුරුදු වෙන්න ඕනේ. කිසි idea එකක් නැ
    ------ Post added on Sep 30, 2021 at 12:06 PM
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    15i Awurudu

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    Fender Squier (Electronic)
    Kasuga (Acoustic)

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Samaniyen


    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    Issaranam dawasata 4 hours everyday
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA


    fist-bump-nice
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113

    මේකේ ෆයිනල් සොලෝ එක තනියෙන් කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන් වෙනකම් lead පුරුදු වෙන එක තමයි මගේ දැනට ගෝල් එක

    mama piano, flute play karanawa. guitar mata miss una. dan igena ganna welawak na :( podi major chords 2k 3k puluwan.. kollek hambunoth podi kale idan ugannanwa :)
    කෙල්ලෙක් උනා කියලා මිස් කරන්න එපා.
    මම නම් කව්රු උනත් පොඩි කාලේ ඉදන් පුරුදු කරනවා මොකක් හරි instrument එකක්. අපිට ඉතින් ඒ චාන්ස් තිබ්බේ නැ. එකනේ දැන් මේ කාලේ ගිටාර් හොයා හොයා ඉගෙන ගන්නේ.
    ------ Post added on Sep 30, 2021 at 1:48 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ ෆයිනල් සොලෝ එක තනියෙන් කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන් වෙනකම් lead පුරුදු වෙන එක තමයි මගේ දැනට ගෝල් එක
    අපි හැමෝගෙම මුල්ම කාලෙ ගෝල් එක ඕක තමා බන් :D . දැන් නම් මේ වගේ ඒවා තමා. අපේ වයසයි, වෙලාව නැති කමයි එක්ක මේවනං හීනම තමා.




     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    ගිටාර් එක අරන් නම් අවුරුදු පහක් විතර. එහෙම අවුරුදු ගාන කියන්න බැරි කාලෙකට සෙට් උනාම දිගටම ප්ලේ කරනවා ඊටපස්සෙ මිස් වෙනවා.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    YAMAHA F310


    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Almost every open chords
    number of Barre Chords
    a few strumming patterns
    Some songs with finger picking.

    සිංදු නම් කෝඩ් බලාගෙන ප්ලේ කරන්නෙ.

    I usually watch these two.
    https://www.youtube.com/c/SangeethRangana
    https://www.youtube.com/channel/UC6jxk84NtnzvNXahu_niM0g

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    ගිටාර් උන හැදෙන කාලෙට දවසට පැයක් වගේ දිගටම ප්‍රැක්ටිස් කරනවා. දැන් මාස කීපෙකින් බැරි උනා.

    පොඩි බබත් එක්ක අමාරුයි. මම ප්ලේ කරන්න ගත්තම ඇවිත් ඒක අල්ලනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    ගිටාර් එක අරන් නම් අවුරුදු පහක් විතර. එහෙම අවුරුදු ගාන කියන්න බැරි කාලෙකට සෙට් උනාම දිගටම ප්ලේ කරනවා ඊටපස්සෙ මිස් වෙනවා.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    YAMAHA F310


    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Almost every open chords
    number of Barre Chords
    a few strumming patterns
    Some songs with finger picking.

    සිංදු නම් කෝඩ් බලාගෙන ප්ලේ කරන්නෙ.

    I usually watch these two.
    https://www.youtube.com/c/SangeethRangana
    https://www.youtube.com/channel/UC6jxk84NtnzvNXahu_niM0g

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    ගිටාර් උන හැදෙන කාලෙට දවසට පැයක් වගේ දිගටම ප්‍රැක්ටිස් කරනවා. දැන් මාස කීපෙකින් බැරි උනා.

    පොඩි බබත් එක්ක අමාරුයි. මම ප්ලේ කරන්න ගත්තම ඇවිත් ඒක අල්ලනවා.
    Don Dylan නම් මාරු ඩයල් එක.
    අනිත් එකකේ නම් කලින් දැනන් හිටියේ න.

    ටෝනි මල්ලවාරච්චි
    SLunprofessional
    Taste of Lead Guitar

    මේ channel ටිකත් හොදයි