------ Post added on Oct 1, 2021 at 10:22 AM
String masa 5n , 5ta change karanna oneda bn?මොනවද හොද strings brands ?
මම නිකමට බැලුවා acoustic එකේ frets ගෙවිලා ගිහින්![]()
Ow. Karagatath eyi. Huruvunama ok.bump...watinawa..math ekak ganna inne
math ada C40 ekak gaththa yamaha eken. 21 una..
ada nikan YT tutorial balanna gahanna patan gaththa. finger tips ridenna ganna eka normal da bn?
------ Post added on Oct 13, 2021 at 7:25 PM
Set unama thama wadipurama play karanne dan.

(බාර් කෝඩ්ස් නම් තාම හරියටම වදින්නේ නෑ 
)

C40 eke nylon strings ne thiyenne. E nisa echcharama ridenne nathuwa athi.bump...watinawa..math ekak ganna inne
math ada C40 ekak gaththa yamaha eken. 21 una..
ada nikan YT tutorial balanna gahanna patan gaththa. finger tips ridenna ganna eka normal da bn?
------ Post added on Oct 13, 2021 at 7:25 PM
Ow nylon 3i steel 3i thiyenne. Eth ridenawa..purudu nathi nisa wennathi.C40 eke nylon strings ne thiyenne. E nisa echcharama ridenne nathuwa athi.
Steel srtings thiyena mage eke practice karaddith mul dws 3 patta vidihata riduna. Habai ita passe saaahenna wela allan inna plwn. Ridenne na ara wage..
310 is good for a beginner. 370 I don't see much value over 310 considering the price.Takamine GD11 or Yamaha 370 or Yamaha 310. Mokakda beginner kenekta hoda guitar eka?
Online/Self taught guitar puluwn da bn?
Thank you, hoping to buy a GD11310 is good for a beginner. 370 I don't see much value over 310 considering the price.
GD11 is also good. Worth the price. Also it has the pickup so you can plug and play/record.
I got F310 as my first guitar 10 years ago. Still enjoying it. Just had to re-fret it recently.
Get the action (gap between strings and the fretboard) bit lowered if its hard to play.
Oya prashna tikama tama bn, matath tiyenne. UPමග බලං හිටපු ත්‍රෙඩ් එකක්. මමත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එ්කට ගන්න සුදුසු මොන වගේ ගිටාර් එකක්ද ?
මම ඔ්ලෙවල් වයලින් එක තමයි ප්‍රැක්ටිකල් කලේ. එ් නිසා මට ගිටාර් එක ප්ලේ කරන එක ලේසි වෙයිද ?
සාමාන්‍යයෙන් යූටියුබ් එක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයිද ? කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න වෙලාවක් නැහැ.
පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට ගිටාර් එක ප්ලේ කර කර සින්දුවක් කියා ගන්න මට්ටමට ආවනං එච්චරයි.