🏆📉📊එළකිරි FX Trading room 📊📈🏆

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    🏆📉📊එළකිරි FX Trading room 📊📈🏆

    getpubthumb


    forex trading කරන අය මේකට එකතු වෙන්න. අපි එදිනෙදා දාන trade ගැන මේකෙ සාකච්ඡා කරමු. ඒකෙන් අපේ අඩුපාඩු හදාගන්න වගේම අලුතින් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වේවි. මේකේ තමන්ගේ statergy එක දාන්න අවශ්‍ය නෑ. දැනට Market එකේ මොනවද වෙන්නෙ, ඔයා හිතන විදිහට ඉස්සරහට Market එක මොන ආකාරයට හැසිරෙයිද වගේ දේවල් මේකේ දාන්න. ඒවායේ අඩුපාඩු තිබේනම් අනිත් අය පෙන්නලා දේවි. ඒ වගේම මේකෙදි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ 1 hour, 4 hour සහ Daily Charts වලටයි. තවද ප්‍රධාන වශයෙන් EUR/USD සහ ඊට අමතරව GBP/USD යන Currency pairs සඳහා Weekly Analysis පිළිබඳ අපි සාකච්ඡා කරමු. ඔබට ජය!!!
     
    • Like
    Reactions: EvilEye