🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍ර&#3

  • Dath Kimbula

    Votes: 27 23.7%
  • Thanujaka

    Votes: 65 57.0%
  • Mr.Tom

    Votes: 27 23.7%
  • CrazyBuddy

    Votes: 19 16.7%
  • රත්තරං

    Votes: 30 26.3%
  • Wolverine GTR

    Votes: 29 25.4%
  • Akilar25

    Votes: 16 14.0%
  • Dj gamaya

    Votes: 13 11.4%
  • Sachith19920726

    Votes: 13 11.4%
  • Upulpdn

    Votes: 26 22.8%

  • Total voters
    114
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම බෑ අනේ සාධාරණ පූසා වාගේ හැමවෙලේම සමබරව නිර්පාක්ෂිකව ඉන්න :P හොඳ එකෙක්නෙක් බලල මනාපේ ගහල දාන්න :yes:

    :rofl::rofl: එහෙම නිසා නෙමෙයි ඉතින්. දැන් දාපු හැම වෝටින් ත්‍රේඩ් එකක ම ඉන්න අය එළකිරිඑකට හා එහි සාමාජිකයන්ට මොන විදියෙ හෝ දායකත්වයක් දක්වල තියෙනවනෙ. එහෙම නැත්තම් එතනට නාම යෝජනා වෙන එකක් නැහැනෙ. :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක හොද වෙලාවට කීප දෙනෙක්ට වොට් කරන්න තිබුනේ නැත්නම් මං වොට් නොකර ඉන්නයි හැදුවේ කාවවත් එක්කෙනෙක් කියලා තෝරන්න බෑ:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක හොද වෙලාවට කීප දෙනෙක්ට වොට් කරන්න තිබුනේ නැත්නම් මං වොට් නොකර ඉන්නයි හැදුවේ කාවවත් එක්කෙනෙක් කියලා තෝරන්න බෑ:yes:

    ඇයි :rofl: උඹේ ෆේක් ටිකෙන් මේ ඔක්කොටම වෝට් කරන්න තිබ්බා :P
     
    :rolleyes::rolleyes:



    vtwOMFP.jpg