🏆 Elakiri Awards 2018 🏆

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හපොයි :shocked:

    ත්‍රෙඩ් එකක් යෝජනා වෙලා තිබුන නේද සම්මානෙකට. දැන් ඉතින් ඒ බලාපොරොත්තුව අතඅරගන්නයි වෙන්නේ :P

    එයැයිලා ඇත්තටම එහෙම කරයිද බන්ස්......???:sorry::no: ​
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    🏆 උපකාරක (Helping)

    niroshansl ව මම යෝජනා කරනවා. මු post දාන්නෙම කාට හරි උදව්වක් දෙන්නම විතරයි. පොඩ්ඩක් බලපල්ලා මූ දාල තියෙන post. මේ වගේ එවුන් කිරියේ ඉන්න එක අගය කරන්න ඕනි :yes:

    https://www.elakiri.com/forum/search.php?searchid=33420547

    පොඩි අව්ලකට තියෙන්නේ thread වැඩිය දාල නෑ :no:

    :cool::cool::cool:
    පොරව දැනුවත් කළා
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, මැඩියා අද දවල් මේ යෝජනාව කරන්ඩ හිතන් හිටියේ! නරකද බන්ස් අපිත් දුන්නොත් "ගෞරව ප්‍රණාම සම්මානයක්"!:yes: අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!:cool: කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!:lol: නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!:rofl::rofl:
    අනික ජීවිතේටම එක පාර නිසා කිසිම ආකාරයක හිත් රිදවීම්, කියෙන් සමුගැනීම්, (ආයේ ෆේක් එකෙන් ලොග් වීම්:P) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!:D :no:
    මොකැයි කියන්නේ.......??????? :D:D:D:D:D:D

    38.jpg

    Amitabh-Bachchan.jpg

    1654_Dick-Smith-Oscar_Flash-750x450.jpg

    ​
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,329
    1
    4,206
    113
    Moratuwa
    අඩෝව්! කවුද බොල මේ බෝ පැල වලට අපහාස කොරන්නේ????:frown:
    බොලැයිට තේරෙයි මේ කරනවැයි විපාක අවීචි නරකාදියේ බාබකිවු වෙද්දි!!!!!!!!!!:angry::growl:
    ​

    කටුස්ගේ වැඩ. . :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මචන්ස්ලා, මැඩියා අද දවල් මේ යෝජනාව කරන්ඩ හිතන් හිටියේ! නරකද බන්ස් අපිත් දුන්නොත් "ගෞරව ප්‍රණාම සම්මානයක්"!:yes: අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!:cool: කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!:lol: නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!:rofl::rofl:
    අනික ජීවිතේටම එක පාර නිසා කිසිම ආකාරයක හිත් රිදවීම්, කියෙන් සමුගැනීම්, (ආයේ ෆේක් එකෙන් ලොග් වීම්:P) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!:D :no:
    මොකැයි කියන්නේ.......??????? :D:D:D:D:D:D

    38.jpg

    Amitabh-Bachchan.jpg

    1654_Dick-Smith-Oscar_Flash-750x450.jpg

    ​
    ඕකට කට්ටිය තෝරන්න ගියාම තමා හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ.

    යකෝ අපිත් එදා ඉඳන් හිටියා තමා කෝ අපිට සම්මාන ඇයි අපි කලුද කියල අහගෙන ඒවි කට්ටිය :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    :rofl::rofl: අන්තිමට ‍පාර්ලිමේන්තුවෙ සෙන්කෝලෙට වෙන දේ සම්මානෙට වෙයි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕකට කට්ටිය තෝරන්න ගියාම තමා හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ.

    යකෝ අපිත් එදා ඉඳන් හිටියා තමා කෝ අපිට සම්මාන ඇයි අපි කලුද කියල අහගෙන ඒවි කට්ටිය :P

    ඉතින් බන් එක අවුරුද්දේ තුන් දෙනෙක්ට වගේ දෙමුකෝ!:cool: මෙම්බර් කෙනෙක්ට ජීවිතේටම එක පාරයිනේ බන් හම්බ වෙන්නේ?? එකම එක්කෙනාට හැම අවුරුද්දෙම දෙන්නේ නැහැ නේ......??:angry::yes: ​
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :rofl::rofl: අන්තිමට ‍පාර්ලිමේන්තුවෙ සෙන්කෝලෙට වෙන දේ සම්මානෙට වෙයි.

    කවුරුත් රෙස්පෙක්ට් කරන චරිතයකට අවෝර්ඩ් එකක් ලැබෙන කොට ගැටුමක් ඇති වෙන එකක් නැහැ නේ බන්!:(:yes: ​
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,052
    11,806
    113
    මචන්ස්ලා, මැඩියා අද දවල් මේ යෝජනාව කරන්ඩ හිතන් හිටියේ! නරකද බන්ස් අපිත් දුන්නොත් "ගෞරව ප්‍රණාම සම්මානයක්"!:yes: අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!:cool: කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!:lol: නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!:rofl::rofl:
    අනික ජීවිතේටම එක පාර නිසා කිසිම ආකාරයක හිත් රිදවීම්, කියෙන් සමුගැනීම්, (ආයේ ෆේක් එකෙන් ලොග් වීම්:P) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!:D :no:
    මොකැයි කියන්නේ.......??????? :D:D:D:D:D:D
    ​

    Wade hondai
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හාපෝ ඔය හරුප ටැග දාන්නේ නෑ මම. මම දැම්මොත් මැඩියට සෙත් වේවා වගේ එකක් දාන්නේ :P

    අයි නෝ වැරි වැල් මචන්ස්! වී ආර් ඔල් වේස ගුඩ් ප්‍රෙන්ස් මචන්ස්!! දිස් වර්ල්ඩ් ඉස් වැරි ක්‍රූවල් මචන්ස්!!! අයි ඈම් පීලින් ඩිසැපොයින්ටඩ් මචන්ස්!!!!:sorry: ​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරුත් රෙස්පෙක්ට් කරන චරිතයකට අවෝර්ඩ් එකක් ලැබෙන කොට ගැටුමක් ඇති වෙන එකක් නැහැ නේ බන්!:(:yes: ​

    මෙහෙමයි දැන් ඕක මනින මිනුම් ඒකක මොනා ද කියන එක තමයි අවුල. ඒවට හරි ඒකක තිබුණොත් අවුලක් වෙන එකක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මම සම්මානේ උස්සන් දුවනවා කට්ටියට රණ්ඩු වෙන්න කියල :rofl:

    ඒකත් ඉතින් කළු කඩේට. මෙහෙම සංවිධායකහොරු :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතින් බන් එක අවුරුද්දේ තුන් දෙනෙක්ට වගේ දෙමුකෝ!:cool: මෙම්බර් කෙනෙක්ට ජීවිතේටම එක පාරයිනේ බන් හම්බ වෙන්නේ?? එකම එක්කෙනාට හැම අවුරුද්දෙම දෙන්නේ නැහැ නේ......??:angry::yes: ​
    මැඩියට ඒ සම්මානේ සම්බන්ධ සංවිධාන කටයුතු ටික පිළිවෙල කරලා වැඩේ කරන්න පුළුවන් නං බලමු මොකක්හරි කරන්න. :yes: මටනං ඕවා තනියම කරන්න බෑ ගුටි කන සීන් එලකිරිය දාල යන්නයි වෙන්නේ