🏆 Elakiri Awards 2018 🏆

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොකු සාකච්ඡාවක් වගේ......:rolleyes:
    ආ මැඩී , උඹත් එකපාරම මතු වෙනවා...ඊට පස්සේ අතුරුදහන් වෙනවා නේ.....:angry:
    මොනවද මේ පැත්තේ වෙන්නේ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕනෑම සප් එකක් නෙවේ මැඩියා මුල් වෙලා වැඩේ පටන්ගන්න මම සයිඩ් එකෙන් ඉන්නං :P නැත්තන් බොලාල අරෙහෙම කරමු මෙහෙම කරමු කියල අදහස් දාල මාරුවෙයි මම එපැයි ඕව කරන්න. :sorry:

    එකෙන්ම මේ සම්මානයේ තිරය පිටුපස වගකීම මැඩියා විසින් බාර ගන්නා ලදී.....!:yes::cool:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes: ඒත් සාමාජිකයන්ටත් අවස්ථාවක් තියෙන එක හොඳයි. එක්කො එයාලට කට්ටිය ව තෝරල දෙන්න කියල දාල ජූරිය තෝරන්න පුළුවන්. නැත්තම් ජූරිය තෝරල එයාලට තෝරන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් හරියට නිර්ණය කරන්න පුළුවන් කරුණු දාල ජූරිය ම මේ නිසා තේරුවෙ කියල කියන්නත් පුළුවන්. :D

    ක්‍රම දෙකම හොඳයි වගේ! කෝකටත් එක්ක ජූරියෙනුත් අහලාම තීරණේකට එමු!!!
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ලොකු සාකච්ඡාවක් වගේ......:rolleyes:
    ආ මැඩී , උඹත් එකපාරම මතු වෙනවා...ඊට පස්සේ අතුරුදහන් වෙනවා නේ.....:angry:
    මොනවද මේ පැත්තේ වෙන්නේ..

    ආහ් ඩෝඩෝ මචෝ......!:love:

    යෙපිලා මේ කිරියේ ආතලා ආතම්මලා සෙට් එකට සම්මානයක් දෙන්න ප්ලෑන් කොරන ගමන්!!!:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආහ් ඩෝඩෝ මචෝ......!:love:

    යෙපිලා මේ කිරියේ ආතලා ආතම්මලා සෙට් එකට සම්මානයක් දෙන්න ප්ලෑන් කොරන ගමන්!!!:yes:

    ඔව් ඔව් මම කියෙව්වා.....වැඩේ හොඳයි.
    හැබැයි ඕක දෙන්න ඕනේ නිර්ණායකයන්ට ලොගින් වෙච්ච අවුරුදු ගානත් සලකපන්.
    ඒ වගේම දැනටත් සක්‍රිය වෙන කෙනෙක්.
    අවුරුදු 10 හෝ ඊට වැඩි වශයෙන්. මොකද කව්රු හරි ඒකාලේ සක්‍රියව ඉඳල දැන් අවරුදු 2 විතර ඇක්ටිව් නැත්තම් අනිත් කෙනෙක්ට අසාධාරණයි.
    අර මාලිංග කිව්වා වගේ රෙප් අගය නම් හොඳ නිර්නායකයක් වෙන්නේ නෑනේ. මොකද රෙප් ඕනෙම පොස්ට් එකකට දෙන්න පුළුවන්නේ.
    බුම්ප් එකකටත් දෙන්න පුළුවන්නේ.
    විෂය දැනුම කියන එක නම් සැහෙනම හොඳ පොයින්ට් එකක්....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627

    Softwear gana tiyena post man ekakwath kiyawanne na ban mata therenne na. Ethakota ewage post dala tiyena un dapu ewa hondada narakada kiyalawath mata therenne na. E nisa jury eka hadaddi e dewal kalpana karannath one
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627
    113
    Elakiriye kawuruhari member kenek indala marunath hoyaganna danaganna widiyak nane ban. Eka loku adupaduwak. Umbala dakala tiyenawada meke member kenek marila kiyala dala tiyenawa? Man nan dakala na. Tibbath bohoma athalossai ne. Harima kanagarudayakai. Samahara welawata meke lankawe wechcha accident ehema share wenawane e member kenek wennath puluwan habai api danne ne :(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Softwear gana tiyena post man ekakwath kiyawanne na ban mata therenne na. Ethakota ewage post dala tiyena un dapu ewa hondada narakada kiyalawath mata therenne na. E nisa jury eka hadaddi e dewal kalpana karannath one

    මටත් IT සහ පරිඝනක දැනුම නම් බිංදුවයි. ජූරියක් හරහා තමා කරන්න ඕනේ....poll එකක් දැම්මොත් පොඩ්ඩක් කේස් නේ...ජනප්‍රිය සම්මානයක් නම් poll එකක් තමා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෝ බං මේ ත්‍රෙඩ් ගැන නෙ ඡන්දෙ ? වසරේ නැගී එන තරුව කියල එකක් තියනව කිව්ව කටුස්ස බොරුද කියල තියෙන්නෙ :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    කෝ බං මේ ත්‍රෙඩ් ගැන නෙ ඡන්දෙ ? වසරේ නැගී එන තරුව කියල එකක් තියනව කිව්ව කටුස්ස බොරුද කියල තියෙන්නෙ :angry:

    ඒ ටික එඩිට් කරනවා යකෝ පොඩ්ඩක් හිටපන් ත්‍රඩ් ඩානකම් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ බං මේ ත්‍රෙඩ් ගැන නෙ ඡන්දෙ ? වසරේ නැගී එන තරුව කියල එකක් තියනව කිව්ව කටුස්ස බොරුද කියල තියෙන්නෙ :angry:
    ඔක්කොම එකපාර දාන්නේ නෑ එකින් එක දාන්නේ. :yes: Home page එක ගන්න දෙයක් නෑ නැත්තන් ඔක්කොම ත්‍රෙඩ් බම්ප් වෙන්න ගත්තම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ ටික එඩිට් කරනවා යකෝ පොඩ්ඩක් හිටපන් ත්‍රඩ් ඩානකම් :yes:

    ඔක්කොම එකපාර දාන්නේ නෑ එකින් එක දාන්නේ. :yes: Home page එක ගන්න දෙයක් නෑ නැත්තන් ඔක්කොම ත්‍රෙඩ් බම්ප් වෙන්න ගත්තම.

    :D
    ඉක්මනට දාපං මට සම්මානෙ ගන්න ඕනෙ :yes: