🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනප්‍රිය ම ත්රෙඩ් නිර්මාණ කරැ :cool:

    Wolverine GTR :shocked:
    https://www.elakiri.com/forum/member.php?u=158020 :)
    ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරුට තරග වදින්නේ විනිශ්චය මණ්ඩලේ දුන්න ලකුණු වැඩියෙන්ම ගන්න දහදෙනා :yes: හොඳ ත්‍රෙඩ් වැඩියෙන් දාල තියෙන අය දහදෙනෙක් තේරෙයි.

    වුල්වරින් විනිශ්චය මණ්ඩලේ නෙ අනික
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරුට තරග වදින්නේ විනිශ්චය මණ්ඩලේ දුන්න ලකුණු වැඩියෙන්ම ගන්න දහදෙනා :yes: හොඳ ත්‍රෙඩ් වැඩියෙන් දාල තියෙන අය දහදෙනෙක් තේරෙයි.

    වුල්වරින් විනිශ්චය මණ්ඩලේ නෙ අනික

    දැනුවත් උනා ස්දූදී !
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔයාට දඹදිව චාරිකාවක් ලැස්ති කරලා තියෙන්නේ අපි
    බොහොම ඉස්තුති ..එහෙමනම් මන් දැම්මම බඩු pack කර ගන්නද :baffled::baffled:
    මේ මොකෙක්ද මේ .. :shocked:
    ( මූ මැරිල කියල හිතුවෙ..) :lol:
    සම්මානේ ගන්න වලෙන් නැගිටලා හරි එනවා බ්‍රෝ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....:baffled::baffled::baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....:baffled::baffled::baffled::baffled:

    :rofl::rofl::rofl::rofl::lol::lol:
    අම්ම්බෝහ්ව්..
    තේක ඉස්මෝලේ ගියා මදිවට මේසේ උඩ තිබුණ වතුර බෝතලෙත් පෙරලුණා රෙද්ද..:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :rofl::rofl::rofl::rofl::lol::lol:
    අම්ම්බෝහ්ව්..
    තේක ඉස්මෝලේ ගියා මදිවට මේසේ උඩ තිබුණ වතුර බෝතලෙත් පෙරලුණා රෙද්ද..:sorry:

    :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....:baffled::baffled::baffled::baffled:

    උඹට සම්මානයක් දෙන්න ඕනෙ තාමත් ඔය account එකෙං එලකිරි එනවට :lol:
     
    • Like
    Reactions: TomCat077