🏆 Elakiri Awards 2018 🏆

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එරෝසන්ට සම්මානයක් දීපල්ලකෝ ...රට සුරකින ආර්ථික න්‍යායක් ඉදිරිපත් කරපු එකම එළකිරි සාමාජිකයා ....අපිට ආඩම්බරයක් :yes::yes::yes::yes:


    එහෙම බැලුවොත් කට්ටිය උබටත් සම්මානයක් දෙයි බන්.. ලොකුම ලිද වගේ එකක්.. :lol: ලේසි නැ pages 162 ක ලිදක් කියන්නෙ
    :lol:


    https://www.elakiri.com/forum/showthread.php?t=1650422
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Join Date: Feb 2018 :shocked: දාමුකෝ නැගී එන තරුවට :yes:

    අනේ මන්දා....නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.....


    shy-gif-3
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එරෝසන්ට සම්මානයක් දීපල්ලකෝ ...රට සුරකින ආර්ථික න්‍යායක් ඉදිරිපත් කරපු එකම එළකිරි සාමාජිකයා ....අපිට ආඩම්බරයක් :yes::yes::yes::yes:

    මහා මැදමුලන සම්මානය තමයි උගේ එකේ නම...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයියෝ එහෙම එකක් තියෙනවද ?:confused::confused:
    දන්නේ නෑනේ එහෙම සිද්ධියක්.:no::no:
    අපරාදේ හොඳ ත්‍රෙඩ් ටිකක් මග ඇරෙනවනේ.:(:(
    ඒකනේ ඔය ත්‍රෙඩ් අඩුවෙන් දාන නාකි ටිකක් තෝරගෙන තියෙන්නේ කලු කිඹුලා, කිරිකැට් ඩෑල් එක, රේඩියො ටට්ටෙයා වගේ අය :lol:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    එළකිරි තවත් පොන්න වැඩක්. එළකිරියට තඩි බෑවොත් පොන්නයො බුරුතු පිටින් වැටෙන්නෙ. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ ඔය ත්‍රෙඩ් අඩුවෙන් දාන නාකි ටිකක් තෝරගෙන තියෙන්නේ කලු කිඹුලා, කිරිකැට් ඩෑල් එක, රේඩියො ටට්ටෙයා වගේ අය :lol:
    හරී උපුලට මේ පාර සම්මාන නෑ :P