🏏❤️ මහේලට තවත් ජයක් ❤️🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,085
    153,327
    113
    The-Hundred-Southern-Brave-beat-Birmingham-Phoenix-in-Lords-final.jpg



    එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.


    12826818



    ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මින්හැම් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.

    ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව් පිතිකරුවන් නියමිත පන්දු සියය අවසානයේ කඩුලු‍ 5ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුළු 5ක් දැවී ලකුණු 136ක් පමණයි.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,327
    113
    කිමෙක්ද මිතුර, මේ ලොක්ඩවුන් සමයේ නුඹ තොලගෑ මධුවිත ඕවර්ඩෝස් වී, ඔබේ මනස ත්‍රිමාන තලයෙන් ඔබ්බට ගොස් සිව්මාන,පස්මාන තලයට ගොස් ඇත්වත් ද?o_Oo_Oo_O
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,233
    1
    158,125
    113
    98
    කෑගල්ල
    කිමෙක්ද මිතුර, මේ ලොක්ඩවුන් සමයේ නුඹ තොලගෑ මධුවිත ඕවර්ඩෝස් වී, ඔබේ මනස ත්‍රිමාන තලයෙන් ඔබ්බට ගොස් සිව්මාන,පස්මාන තලයට ගොස් ඇත්වත් ද?o_Oo_Oo_O
    Excuse Me What GIF
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ape player set thawa tikak improve unama pora ei. pora unath fail wenna kamathi na. mokada oya hama franchise ekema inna loke wate inna waddo. e nisa baya natiwa atha gahanawa
     
    • Like
    Reactions: Stimulus mind

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,373
    14,271
    113
    පෘථිවිය
    මහේල කවදාවත් රටක කොච් කරන්නේ නැහැ.

    මෙහෙම ලීග් වල හොයන්න පුළුවන් ගාන, ගිවිසුම් වල වටෙන්ම හිරවෙන්නේ නැති දේවල් නිසා හැමදාම ලීග් වල විතරක් කරනවා ෂුවර්.

    අනික මහේල යන්නේ සංග ඉන්න පළාතටමයි ඒකෙත් හැටි නේ....