ගෙවල් ගිනි නොතියන එකේ ප්රථිපල පේනවනේ බොලාට...



පඩි කපපියව්.....
අපි කොච්චර කෑ ගැහුවත්, මේකටත් ඉතින් 5000USD හම්බ වෙනවනේ.
මැච් ඔකොම පැරදිලා වරෙල්ලකො අලුත් කොන්තරාත්තු හරි නෑය පඩි මදිය කියාගෙන![]()
We called පියලස් ක්රිකට්ගහනවා කියල දන්නවා මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ (Cricket version)
![]()