🏏🏏🏏 Sri Lanka 🇱🇰 vs Bangladesh 🇧🇩

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    තාම ක්‍රිකට් බලනවද තොපි.. :lol:

    ක්‍රිකට් හැදෙන්න ඕනෙ නම් ඉස්සෙල්ලම ක්‍රිකට් බලන එක නවත්තපියව්.. එතකොට ඇඩ් අඩු වෙලා sponsers අඩු වෙලා සල්ලි නැති වෙනවා.. ඉට පස්සෙ රිම් එකෙන් යන තත්වෙට වැටෙනවා.. ඊට පස්සෙ සල්ලි වලට විතරක් නැතුව රට වෙනුවෙන් විතරක් ගහන එවුන් ඉතුරුවෙවි.. :rolleyes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,771
    1
    15,023
    113
    Isuru 100 gahala mach ek dinawanawa bn
    hedgehog GIF


    මැතිවුස්, චන්දිමාල් ප්‍රමෝදය ට පුකෙනුත් හිනා වෙනවා ඇති. අපි ආවනම් අඩුම overs 45 ක් වත් ගහනවා කියල
    Aluth ewn kiyala mokunda me dala thiyenne. Okkoma kalin team ekata ewith fail una un.
    Kamil Mishara wage un hitiya gatte na
    ------ Post added on May 25, 2021 at 8:28 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ක්‍රිකට් බලන්නේ දිනනවා බලන්නමයෑ මලවිකාර... පුරුද්ද අතෑරගන්න හැකි නම් ආයේ ක්‍රිකට් බලනවායෑ මේ සම්මජාතියේ..