🏏💖 Ricky Ponting - greatest hooker and puller in the cricket history 🏏💖

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    පොන්ටින් ලා ඉන්න කලේ ක්‍රිකට් මාර ආතල්.දැන් නම් බලන්න හිතෙන්නේ නැ බන්.දැන් ඉන්න උන් ඔක්කොම එකවගේ සෙල්ලම් කරන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    මට නම් පොන්ටියා තම 1999 - 2009 කාලේ හිටපු හොදම ක්‍රිකටර් .
    පට්ට බැටින් ලයින් අප් එකක හිටපු හොදම එකා.
    ෆිල්ඩ් එකෙත් හොදම එකා
    කැප්ටන් කරන්න ගියත් හොදම එකා.

    තනි එකෙක්ගේ runouts දාල මෙච්චර දිග video එකක් හදන්න පුලුවන් කියන්නේ ඉතින් හිතපන්. :rofl:

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,776
    54,162
    113
    Colombo
    Umpire ge waradda....
    පොන්ටියට ඕනෙනම් ඒක රිවස් කරල සංගව ආපහු ගෙන්වන්න තිබ්බ.ඌ ඒක හොඳටම දැනගෙනත් සද්ද නැතුව හිටිය.

    ඒ අතින් මාවන් පට්ට පොරක්..

     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Rudi Koertzen match eka passe samawa gannawa sangakkaragen decision eka dunna ekata.
    ow...Oya match eka kohomath lankawa dinnnath watinne na..Test series ekema(2 match test series) wicket 11i kaduwe Aus eunge...Muraliyata Warnege record eka kadanna denne na kiwwa..e wagema dunne na thama..Habai melo rahak nathi spin nowena track thama dunne..Brisbane,Hobart..Murali retire unata passe thama Lankawata spin wena Sydney wala test ekak dunne..2013di..

    පොන්ටියට ඕනෙනම් ඒක රිවස් කරල සංගව ආපහු ගෙන්වන්න තිබ්බ.ඌ ඒක හොඳටම දැනගෙනත් සද්ද නැතුව හිටිය.

    ඒ අතින් මාවන් පට්ට පොරක්..


    Gilchrist unath appeal karanawa...Oka thama ithin DRS awe..Oya series ekata passe 2007 Sydney AUS India test eka hinda thama DRS awe...
    Oya Athapattu Symata enna kiyana match eka mama Dabulle gihin baluwa...2004re O/L karala gedara hitiye...Nuwara idala bus eke gihin paradei kiyala entath hadala..Anthima wenakan baluwa.....pissu kora....Re wela busuth nathuwa kattak kaala gedara awe....
    ------ Post added on Oct 10, 2021 at 11:38 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,972
    1
    28,283
    113
    Mata nam Aravinda thamai oya shot deka hondatama kare. E kale samahara ewa issuwe munawath cover nowuna helmet eka dagena. Kohoma confidence ekak thiyenna oneda ehema ena bolayak pitipassen bassanna.
    Aravinda De Silva was way better than Ponting. Any doubts, check the YouTube videos on his legendary innings when he played for Kent. All amazing performance on fast and bouncy pitches in England. When he got out, the whole stadium gave him a standing ovation.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,888
    3,257
    113
    Malabe
    මට නම් පොන්ටියා තම 1999 - 2009 කාලේ හිටපු හොදම ක්‍රිකටර් .
    පට්ට බැටින් ලයින් අප් එකක හිටපු හොදම එකා.
    ෆිල්ඩ් එකෙත් හොදම එකා
    කැප්ටන් කරන්න ගියත් හොදම එකා.

    තනි එකෙක්ගේ runouts දාල මෙච්චර දිග video එකක් හදන්න පුලුවන් කියන්නේ ඉතින් හිතපන්. :rofl:



    Lankavath ekka eeta kalin hondata gahapu nisa thamai (century?) minihata Test gahanna labuney :-)
    After that no turning back.
     
    • Like
    Reactions: Stimulus mind