🏠🏘️ 💍නවක විවාහකයින්ට රජයෙන් ගෙයක් - අමාත්‍ය වසන්ත සමරසිංහ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ මෙරට නිවාස ගැටලුව විසඳීමේ අරමුණින්, විවාහක යුවළ සඳහා නිවාස ලබාදීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    watermark.php
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    සත්තුන්ටයි මිනිස්සුන්ටයි ප්‍රශ්න නැති විදියෙ විසඳුමක් උනොත් හොඳයි
     
    • Like
    Reactions: cyberian

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මූ සජිත් වෙන්න හදනවද ඒ පාර... ඡන්දෙ දුන්නේ එකට නෙමෙයි කියපන්... (2)
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    අපේ බදු සල්ලි වැඩි වෙලාද මුන් හිතෙන හිතෙන විදියට වියදම් කරන්න යන්නෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ මෙරට නිවාස ගැටලුව විසඳීමේ අරමුණින්, විවාහක යුවළ සඳහා නිවාස ලබාදීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
    මූ සජිත් වෙන්න හදනවද ඒ පාර... ඡන්දෙ දුන්නේ එකට නෙමෙයි කියපන්... (2)
    මූ සජිත් වෙන්න හදනවද ඒ පාර... ඡන්දෙ දුන්නේ එකට නෙමෙයි කියපන්...

    ඕවා දෙනවා කිව්වේ ලප කොටානේ චන්දෙට කලින්..දැන් ඒවා වෙන උන්ගේ පිටට දානවා වගේ උෟව බේරෙන්න.ලංකාවේ උන්ටත් අමතකයිනේ ලපයා කියපුවා දැන්..

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඕවා දෙනවා කිව්වේ ලප කොටානේ චන්දෙට කලින්..දැන් ඒවා වෙන උන්ගේ පිටට දානවා වගේ උෟව බේරෙන්න.ලංකාවේ උන්ටත් අමතකයිනේ ලපයා කියපුවා දැන්..

    Moka karath eka ekata pinata denawata mama wiriddai. Adu poliyata or even 0% Loan ekak widihata deela aye gaththata kamak na.