නෑ එතකොට ඒ එන සුවඳට කොහේ ගිහින් විටක් කෑවත් ගෙදර ගෑනි මතක්වෙන්න.මන් හිතන් හිටියේ පුවක් මඩේ දාල විට කාල තියෙන්නේ පුවක් වල විස මැරෙන්න කියල
එහෙම නෙවෙයිද
Ube karmeta mawenawa.egolota e widiyata mawenawa.Ado dan oya umbala kiyana kisi deyak gana nodana jiwath wena minissu ratawal tiyenawane. Ehema une kohomada? Ai umba oya kiyana ewa lokaye hena podi pramanayakata witarak bala panne. Thambi un astrology wiswasa karanwada? Unma inawa neda lokey loku pramanaya?
sirawata ammo gandaනෑ එතකොට ඒ එන සුවඳට කොහේ ගිහින් විටක් කෑවත් ගෙදර ගෑනි මතක්වෙන්න.![]()
අයි බන් අර තව මුට්ටියක් එලන්නේ මුදුන් වහලේ. එකට මොනවද දාන්නේ.
Mama kiwwa ne ape gedara tyna aula. Api check kara wasthu balana kenek geanallaනිවාස හා සම්බන්ධ වාස්තු විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍යය වගේම පුරාණ ශාස්ත්‍රයක්. මේවා ඇත්තද බොරුද කියලා බොරුවට තර්ක නොකර ප්‍රායෝගිකව අත්හදා බලලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න උත්සහ කරමු.
![]()
මේ වාස්තු විද්‍යාවේ එන අත්දුටු රහස් වට්ටෝරුවකින් පළමු වැන්න.
--
"නිවසක තිබෙන දිය ලුණු, ගිණිපෙට්ටිය, ඉදිකටුව සහ බුලත් විට කෑමට ගන්නා හුණු යන මේ චතුර්විධ දෑ කිසිවිටෙකත් හිස් වන්නට / නැති වන්නට නොදිය යුතුය. මින් නිවස ශුන්‍ය නොවේ."
පැරැන්නෝ දිය ලුණු තැබුවේ කෙඳි සහිත පොල්කටුවක් තුලයි. එවිට පොල්කටුව වටා ලුණු තට්ටුවක් මිදී තිබීමෙන් කිසිවිටෙකත් නිවසේ දිය ලුණු නැති නොවේ.
අඩෝ උඹ මාර පොරක් නේ. ඕව කියන්න යන්න එපා වෙන තැන් වල. අල්ලන් යාවි බඩු හොරකම් කරා කියල.මැණික් දානවා කියලා තමයි විශ්වාසය නම් තියෙන්නේ...
අරගලය දවසේ හැමෝම පූල් එකේ නාන වෙලාවේ උයාගෙන කන වෙලාවේ මමයි මගේ යාලුවෙකුයි අරලියගහ මන්දිරේ සොල්දරේ අස්සට රිංගුවා.
මට කැ# පු% අමාරුවක් තියනවා උස තැන් වලට ගිහින් ජොයින්ට් එකක් ගහන එක. එදා මන්දිරේ වහලය උඩට නැග්ග එකෙක් ඉන්නවා නම් ඌ දකින්න ඇති ලාකොළ පාට වහලේ පිටිපස්සට වෙන්න solar panel එක ගහලා තිබ්බ තැන. අන්න එතන පොඩි කවුළුවක් තියනවා..
අපි හිතුවේ ඉතිං.....(හිතපු දේ අමුතුවෙන් මෙතන කියන්න ඕන නැහැනේ නේද)....මොනවා උනත් ඒ රජගෙදර මුට්ටියනේ මචංසුද්දගේ කාලේ ඉඳලා එකතුවුන ජිල් බෝල වගේ නිල්පාට ටොම්බෝ ඇති කියලා හිතුනේ බං
![]()
((((((((((((((අරගලේ දිනපු සතුටත් එක්ක ජොයින්ට් එකත් වැදිලා ආතල් වෙලාවක අපි කෝටිපතියන් වෙනවා කියලා ඒ දැනුන සතුට වෙනම ඩොපර්මීන් ලෙවල් අප් එකක් මචං)))))))))))))))))))
අපි පැයක් විතර එකදිගටම හෙව්වා.. අනේ මන්දා බං. හම්බවුනේ නැහැmmmmmmmmmmmmmmmmmmmmm![]()
අනික ඒ වහල උසයි. අඩි 30ක් 50ක් විතර තිබුනා සොල්දරේ ඉඳලා මුදුන් ලීයට. හරිහමන් ටෝච් එකක් තිබ්බෙත් නැහැ. සොල්දරේ ඇතුලේ ලයිට් තිබ්බා. ඒවා on කරන switch කොහේ තියනවද අපු දන්නෙත් නැහැ.. ඉනිමගක් හොයාගෙන වැඩේ කරන්න යන එක චාටර් වෙන නිසා වැඩේ අතහැරලාදැම්මා..මිනිස්සු ඇතුලේ තිබුන බඩු ගෙනියන්න පටන්ගත්ත නිසා කොහොමත් පැය තුනක් විතර යද්දි පොලීසියෙනුත් ආවනේ![]()