🏠 වාස්තු විද්‍යා රහස් (1)

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් හිතන් හිටියේ පුවක් මඩේ දාල විට කාල තියෙන්නේ පුවක් වල විස මැරෙන්න කියල

    එහෙම නෙවෙයිද
     
    • Like
    Reactions: NRTG and Lovtus

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මන් හිතන් හිටියේ පුවක් මඩේ දාල විට කාල තියෙන්නේ පුවක් වල විස මැරෙන්න කියල

    එහෙම නෙවෙයිද
    නෑ එතකොට ඒ එන සුවඳට කොහේ ගිහින් විටක් කෑවත් ගෙදර ගෑනි මතක්වෙන්න. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,169
    67,512
    113
    Ado dan oya umbala kiyana kisi deyak gana nodana jiwath wena minissu ratawal tiyenawane. Ehema une kohomada? Ai umba oya kiyana ewa lokaye hena podi pramanayakata witarak bala panne. Thambi un astrology wiswasa karanwada? Unma inawa neda lokey loku pramanaya?
    Ube karmeta mawenawa.egolota e widiyata mawenawa.
     
    අයි බන් අර තව මුට්ටියක් එලන්නේ මුදුන් වහලේ. එකට මොනවද දාන්නේ.

    මැණික් දානවා කියලා තමයි විශ්වාසය නම් තියෙන්නේ...

    අරගලය දවසේ හැමෝම පූල් එකේ නාන වෙලාවේ උයාගෙන කන වෙලාවේ මමයි මගේ යාලුවෙකුයි අරලියගහ මන්දිරේ සොල්දරේ අස්සට රිංගුවා.
    මට කැ# පු% අමාරුවක් තියනවා උස තැන් වලට ගිහින් ජොයින්ට් එකක් ගහන එක. එදා මන්දිරේ වහලය උඩට නැග්ග එකෙක් ඉන්නවා නම් ඌ දකින්න ඇති ලාකොළ පාට වහලේ පිටිපස්සට වෙන්න solar panel එක ගහලා තිබ්බ තැන. අන්න එතන පොඩි කවුළුවක් තියනවා..
    අපි හිතුවේ ඉතිං.....(හිතපු දේ අමුතුවෙන් මෙතන කියන්න ඕන නැහැනේ නේද)....මොනවා උනත් ඒ රජගෙදර මුට්ටියනේ මචං🤗😁 සුද්දගේ කාලේ ඉඳලා එකතුවුන ජිල් බෝල වගේ නිල්පාට ටොම්බෝ ඇති කියලා හිතුනේ බං⚱️💎💎💎💎💎💎💎💎💎💎💎💎😇 🤩

    ((((((((((((((අරගලේ දිනපු සතුටත් එක්ක ජොයින්ට් එකත් වැදිලා ආතල් වෙලාවක අපි කෝටිපතියන් වෙනවා කියලා ඒ දැනුන සතුට වෙනම ඩොපර්මීන් ලෙවල් අප් එකක් මචං)))))))))))))))))))

    අපි පැයක් විතර එකදිගටම හෙව්වා.. අනේ මන්දා බං. හම්බවුනේ නැහැmmmmmmmmmmmmmmmmmmmmm😞😓😥🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭
    අනික ඒ වහල උසයි. අඩි 30ක් 50ක් විතර තිබුනා සොල්දරේ ඉඳලා මුදුන් ලීයට. හරිහමන් ටෝච් එකක් තිබ්බෙත් නැහැ. සොල්දරේ ඇතුලේ ලයිට් තිබ්බා. ඒවා on කරන switch කොහේ තියනවද අපු දන්නෙත් නැහැ.. ඉනිමගක් හොයාගෙන වැඩේ කරන්න යන එක චාටර් වෙන නිසා වැඩේ අතහැරලාදැම්මා..මිනිස්සු ඇතුලේ තිබුන බඩු ගෙනියන්න පටන්ගත්ත නිසා කොහොමත් පැය තුනක් විතර යද්දි පොලීසියෙනුත් ආවනේ😒
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    නිවසක මුළුතැන් ගෙය ගිනිකොන දෙසට තිබීම යහපත්. නිවසක ප්‍රධාන කාමරය නිරිත දෙසට තිබීම හොදයි.

    දෙකටම හේතුව ශ්‍රී ලංකාවේ හුලං හමන දිශාව. ලංකාවේ සාමාන්යෙන් හුලං හමන්නේ නිරිත සිට ඊසානටත්, ඊසාන සිට නිරිතටත්. ප්‍රධාන කාමරය නිරිතට තියෙද්දී හොදට හුලං හමනවා කාමරේට (තව මොකක්හරි එකකුත් සම්බන්දයි ඕකට, හරියටම මතක නැ එකනම්). හොද වාතාශ්‍රයක් ලැබෙනවා. ඒ වගේම මුළුතැන් ගෙය ගිනිකොන කියන්නේ හුලං හමන දිශාවේ විරුද්ද දිශාව. එතකොට ලිපට හුලගෙන් වෙන බලපෑම අඩුයි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    නිවාස හා සම්බන්ධ වාස්තු විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍යය වගේම පුරාණ ශාස්ත්‍රයක්. මේවා ඇත්තද බොරුද කියලා බොරුවට තර්ක නොකර ප්‍රායෝගිකව අත්හදා බලලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න උත්සහ කරමු.
    I04bq7Bl.jpg

    මේ වාස්තු විද්‍යාවේ එන අත්දුටු රහස් වට්ටෝරුවකින් පළමු වැන්න.
    --
    "නිවසක තිබෙන දිය ලුණු, ගිණිපෙට්ටිය, ඉදිකටුව සහ බුලත් විට කෑමට ගන්නා හුණු යන මේ චතුර්විධ දෑ කිසිවිටෙකත් හිස් වන්නට / නැති වන්නට නොදිය යුතුය. මින් නිවස ශුන්‍ය නොවේ."
    පැරැන්නෝ දිය ලුණු තැබුවේ කෙඳි සහිත පොල්කටුවක් තුලයි. එවිට පොල්කටුව වටා ලුණු තට්ටුවක් මිදී තිබීමෙන් කිසිවිටෙකත් නිවසේ දිය ලුණු නැති නොවේ.
    Mama kiwwa ne ape gedara tyna aula. Api check kara wasthu balana kenek geanalla

    Brahma Padaya pagena widihata gedara hadala tynne. Eka pagenna honda nane. Ethana pirisiduwa thiyanna onee

    Muslim minissuth meka follow karanawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මැණික් දානවා කියලා තමයි විශ්වාසය නම් තියෙන්නේ...

    අරගලය දවසේ හැමෝම පූල් එකේ නාන වෙලාවේ උයාගෙන කන වෙලාවේ මමයි මගේ යාලුවෙකුයි අරලියගහ මන්දිරේ සොල්දරේ අස්සට රිංගුවා.
    මට කැ# පු% අමාරුවක් තියනවා උස තැන් වලට ගිහින් ජොයින්ට් එකක් ගහන එක. එදා මන්දිරේ වහලය උඩට නැග්ග එකෙක් ඉන්නවා නම් ඌ දකින්න ඇති ලාකොළ පාට වහලේ පිටිපස්සට වෙන්න solar panel එක ගහලා තිබ්බ තැන. අන්න එතන පොඩි කවුළුවක් තියනවා..
    අපි හිතුවේ ඉතිං.....(හිතපු දේ අමුතුවෙන් මෙතන කියන්න ඕන නැහැනේ නේද)....මොනවා උනත් ඒ රජගෙදර මුට්ටියනේ මචං🤗😁 සුද්දගේ කාලේ ඉඳලා එකතුවුන ජිල් බෝල වගේ නිල්පාට ටොම්බෝ ඇති කියලා හිතුනේ බං⚱️💎💎💎💎💎💎💎💎💎💎💎💎😇 🤩

    ((((((((((((((අරගලේ දිනපු සතුටත් එක්ක ජොයින්ට් එකත් වැදිලා ආතල් වෙලාවක අපි කෝටිපතියන් වෙනවා කියලා ඒ දැනුන සතුට වෙනම ඩොපර්මීන් ලෙවල් අප් එකක් මචං)))))))))))))))))))

    අපි පැයක් විතර එකදිගටම හෙව්වා.. අනේ මන්දා බං. හම්බවුනේ නැහැmmmmmmmmmmmmmmmmmmmmm😞😓😥🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭
    අනික ඒ වහල උසයි. අඩි 30ක් 50ක් විතර තිබුනා සොල්දරේ ඉඳලා මුදුන් ලීයට. හරිහමන් ටෝච් එකක් තිබ්බෙත් නැහැ. සොල්දරේ ඇතුලේ ලයිට් තිබ්බා. ඒවා on කරන switch කොහේ තියනවද අපු දන්නෙත් නැහැ.. ඉනිමගක් හොයාගෙන වැඩේ කරන්න යන එක චාටර් වෙන නිසා වැඩේ අතහැරලාදැම්මා..මිනිස්සු ඇතුලේ තිබුන බඩු ගෙනියන්න පටන්ගත්ත නිසා කොහොමත් පැය තුනක් විතර යද්දි පොලීසියෙනුත් ආවනේ😒
    අඩෝ උඹ මාර පොරක් නේ. ඕව කියන්න යන්න එපා වෙන තැන් වල. අල්ලන් යාවි බඩු හොරකම් කරා කියල.
     
    • Love
    Reactions: Harakkata

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    බුලත් විට කන හුණු ගෙදර ගෙනත් තියා ගන්නෙ නෑ නේ බන්. ඩේලි බුලත් විට කන උන් ගෙන් බහුතරයක්ම කඩෙන් විට අරගෙන කන්නෙ. එ නිසා ගෙවල්වල හුණු තියා ගන්නෙ නෑ.

    ගිනි පෙට්ටීත් දැන් හැම ගෙදරකම නෑ. ගෑස් ලිප් තියෙද්දි ගිනි පෙට්ටි ඕනෙ නෑනේ. හදිස්සියකදි පහනක්, ඉටිපන් දමක් පත්තු කර ගන්න ගෑස් එකෙනුත් පුලුවන්. නිතර ගිනි පෙට්ටි පාවිච්චි නොවන ගෙවල්වල වැඩිපුරම් තියෙන්නේ ලයිටරයක්