නිවාස හා සම්බන්ධ වාස්තු විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍යය වගේම පුරාණ ශාස්ත්‍රයක්. මේවා ඇත්තද බොරුද කියලා බොරුවට තර්ක නොකර ප්‍රායෝගිකව අත්හදා බලලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න උත්සහ කරමු.
මේ වාස්තු විද්‍යාවේ එන අත්දුටු රහස් වට්ටෝරුවකින් පළමු වැන්න.
--
"නිවසක තිබෙන දිය ලුණු, ගිණිපෙට්ටිය, ඉදිකටුව සහ බුලත් විට කෑමට ගන්නා හුණු යන මේ චතුර්විධ දෑ කිසිවිටෙකත් හිස් වන්නට / නැති වන්නට නොදිය යුතුය. මින් නිවස ශුන්‍ය නොවේ."
පැරැන්නෝ දිය ලුණු තැබුවේ කෙඳි සහිත පොල්කටුවක් තුලයි. එවිට පොල්කටුව වටා ලුණු තට්ටුවක් මිදී තිබීමෙන් කිසිවිටෙකත් නිවසේ දිය ලුණු නැති නොවේ.

.