🏠 වාස්තු විද්‍යා රහස් (1)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නිවාස හා සම්බන්ධ වාස්තු විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍යය වගේම පුරාණ ශාස්ත්‍රයක්. මේවා ඇත්තද බොරුද කියලා බොරුවට තර්ක නොකර ප්‍රායෝගිකව අත්හදා බලලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න උත්සහ කරමු.
    I04bq7Bl.jpg

    මේ වාස්තු විද්‍යාවේ එන අත්දුටු රහස් වට්ටෝරුවකින් පළමු වැන්න.
    --
    "නිවසක තිබෙන දිය ලුණු, ගිණිපෙට්ටිය, ඉදිකටුව සහ බුලත් විට කෑමට ගන්නා හුණු යන මේ චතුර්විධ දෑ කිසිවිටෙකත් හිස් වන්නට / නැති වන්නට නොදිය යුතුය. මින් නිවස ශුන්‍ය නොවේ."
    පැරැන්නෝ දිය ලුණු තැබුවේ කෙඳි සහිත පොල්කටුවක් තුලයි. එවිට පොල්කටුව වටා ලුණු තට්ටුවක් මිදී තිබීමෙන් කිසිවිටෙකත් නිවසේ දිය ලුණු නැති නොවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942

    Ado dan oya umbala kiyana kisi deyak gana nodana jiwath wena minissu ratawal tiyenawane. Ehema une kohomada? Ai umba oya kiyana ewa lokaye hena podi pramanayakata witarak bala panne. Thambi un astrology wiswasa karanwada? Unma inawa neda lokey loku pramanaya?
     
    මොනවද ඒ රටවල්?
    මේවා ලෝකේ පොඩි ප්‍රමාණෙකට විතරක් බලපානවා කියලා උබට කවුද කියලදුන්නේ?
    Astrology විශ්වාස කර මුස්ලිම් උන් ඉන්නවා.

    අන්න අන්න රහස් එළිකරන්න හදනව
    රහස් ඔහොම share කරොත් harida
    රහස් කියලා මෙතන කියන්නේ උබේ ගෑණිගේ රහස් වගේ දේවල් නෙමෙයි බන් :P.
    ඔය රහස් කියන වචනය යොදලා තියෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න වගේ තේරුමකින් :eek:
    ------ Post added on Mar 27, 2024 at 3:43 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    මොනවද ඒ රටවල්?
    මේවා ලෝකේ පොඩි ප්‍රමාණෙකට විතරක් බලපානවා කියලා උබට කවුද කියලදුන්නේ?
    Astrology විශ්වාස කර මුස්ලිම් උන් ඉන්නවා.

    රහස් කියලා මෙතන කියන්නේ උබේ ගෑණිගේ රහස් වගේ දේවල් නෙමෙයි බන් :P.
    ඔය රහස් කියන වචනය යොදලා තියෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න වගේ තේරුමකින් :eek:
    ------ Post added on Mar 27, 2024 at 3:43 PM
    @shenat Ausi wala mewa balalada ban gewal hadanne?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    නිවාස හා සම්බන්ධ වාස්තු විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍යය වගේම පුරාණ ශාස්ත්‍රයක්. මේවා ඇත්තද බොරුද කියලා බොරුවට තර්ක නොකර ප්‍රායෝගිකව අත්හදා බලලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න උත්සහ කරමු.
    I04bq7Bl.jpg

    මේ වාස්තු විද්‍යාවේ එන අත්දුටු රහස් වට්ටෝරුවකින් පළමු වැන්න.
    --
    "නිවසක තිබෙන දිය ලුණු, ගිණිපෙට්ටිය, ඉදිකටුව සහ බුලත් විට කෑමට ගන්නා හුණු යන මේ චතුර්විධ දෑ කිසිවිටෙකත් හිස් වන්නට / නැති වන්නට නොදිය යුතුය. මින් නිවස ශුන්‍ය නොවේ."
    පැරැන්නෝ දිය ලුණු තැබුවේ කෙඳි සහිත පොල්කටුවක් තුලයි. එවිට පොල්කටුව වටා ලුණු තට්ටුවක් මිදී තිබීමෙන් කිසිවිටෙකත් නිවසේ දිය ලුණු නැති නොවේ.
    Wel done interesting more this, මිරිස් gala , වහලේ පරාල, දොර ජනෙල්, නැකත් ගැනත් wisthara danna 👍👌
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    බුලත්විට කන උන් නෑනේ මෙහෙ. ඒක නිසා හුණු නැත. බිත්ති වල ගාලා තියෙන හුණු තමා තියෙන්නේ.
    ඒවත් කන මිනිස්සු ඉන්නවා බුලත් එක්ක
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රහස් කියලා මෙතන කියන්නේ උබේ ගෑණිගේ රහස් වගේ දේවල් නෙමෙයි බන් :P.
    ඔය රහස් කියන වචනය යොදලා තියෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න වගේ තේරුමකින් :eek:
    Shocked Vincent Price GIF
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    බුලත් විට කෑමට ගන්නා හුණු
    මේක නැති උනා කියලා නම් කිසි හෙනයක් උනේ නෑ.

    මින් නිවස ශුන්‍ය නොවේ
    ඒකෙ තේරුම මොකද්ද :eek::eek::eek: ධන හෝ රින වෙන්නෙ කොහොමද?