🏳️ මගේ මළ ගෙදර වරෙල්ලා 🏳️

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    🏳️ මගේ මළ ගෙදර වරෙල්ලා 🏳️

    සජිත් ගේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන තුරු මමත් මාරාන්තික උපවාසයක යෙදෙන්න තීරණය කරා.

    🏳️ මගේ මළ ගෙදර වරෙල්ලා 🏳️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මළ ගෙදර ඇවිත් වැඩක් නැහැ මොනව බලන්නද.
    ඔනෙනම් හත් දවසේ දානෙට එන්නම්.
    බඩ පැලෙන්න කාල යන්න..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෑට ගිලම්පස පාරක් ගේන්නම්... ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ... ආයිබෝං...
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    නිකරුනේ මැරෙන්න වෙන්නෙ උබට, පුතානෝට O/L නෑ....
     
    Last edited: