🏴‍☠️🤔 "Jack Sparrow" චරිතයට යළි සම්ප්‍රාප්ත වීමට සැරසෙන "Johnny Depp"? 🏴‍☠️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Jack_Sparrow_Wallpaper.jpg


    ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව "Pirates of the Caribbean" සිනමාපටයේදී කැප්ටන් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Johnny Depp" නැවතත් කැදවා ගැනීමේ අදහසින් සිටින බවට "Pirates of the Caribbean" සිනමාපට මාලාවේ නිෂ්පාදකවරයා වූ හොලිවුඩයේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන "Jerry Bruckheimer" විසින්, "Entertainment weekly" සඟරාව වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. නව "Pirates of the Caribbean" සිනමාපට 2 ක් සදහා මේ විට තිර පිටපත රචනා කරමින් පවතින බවත් එහි එක් සිනමාපටයක් 'Reboot' එකක් ලෙසත්, අනෙක් සිනමාපටය රංගන ශිල්පිනියක් (රංගන ශිල්පිණී "Margot Robbie" මේ සදහා තෝරාගැනීමේ සූදානමකින් මේ වන විට පසුවේ) ප්‍රධාන චරිතයට පණ පොවන කාන්තා චරිත මුල් කරගනිමින් ගලායන කතාවක් ඔස්සේ නිර්මාණය කිරීමටයි සැලසුම් කර තිබෙන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවේ.

    "Johnny Depp" ගේ බිරිදව සිටි "Amber heard" විසින් ඔහු වෙත එල්ල කරන ලද "ගෘහස්ථ හිංසන චෝදනා" හේතුවෙන් "Pirates of the Caribbean" සිනමාපට මාලාව නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කළ "Walt Disney" සමාගමත්, "Johnny Depp" අතරත් පැවති සමීප සබදතාවය බිද වැටුණු අතර "Johnny Depp" පසුව කියා සිටියේ "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා "Walt Disney" සමාගම විසින් ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 300 යක වේතනයක් ලබා දීමට සැරසුන ද නැවත එම චරිතය පණ පෙවීම ඔහු ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ නව සිනමාපටය පිළිබදව "Walt Disney" සමාගම පාර්ශවයෙන් හෝ "Johnny Depp" ගේ පාර්ශවයෙන් මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නම් ලබා දී නෑ. කෙසේ වෙතත් "Johnny Depp" නැවතත් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීමට එකග වුවහොත් එක සිනමා ඉතිහාසයේ චරිතයක් පණ පෙවීම සදහා රංගන ශිල්පියෙකුට ගෙවන ලද ඉහළම වේතනයේ වාර්තාව පහසුවෙන් බිද හෙළීමට බොහෝ විට සමත් වේවි.

    ✍️ සටහන: @Stimulus mind✍️




    වැඩිදුර තොරතුරු













     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අයියෝ කීයක් දුන්නත් woke Disney එකට නැවෙන්න නරකයි
    හැබැයි ඩිස්නි උන් Depp ට කරපු බලු වැඩේට හිලව් වෙන්නවත් ආයෙ Depp ව ගෙනැල්ලා "Proper send off" එකක් දෙන්න ඕන හරි නම් මෑන් කරපු 'Iconic' ම කැරැක්ටර් එකට. Woke මගුල් නම් දැන් ටිකක් අඩුවී ගෙන යන පාටක් දැක්කා පහුගිය සති කීපෙ හොලිවුඩ්වලින් ලැබෙන නිවුස් දැක්කම.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    අම්මෝ franchise එක ආසම එකක්
    Depp එයිද කියල තමා කියන්න බැරි, Diney සමාගම දැන් වලපල්ලට යමින් ඉන්නෙ ඔය Elon Musk එක්ක ඒමත් වලි දාගත්තා 2023 විතර advertisement කේස් එකකට

    Disney ට ඉතින් ආයි පණ ගහල එන්න මේ වගෙ Franchise එකක්වත් Continue කරන්ඩ වෙයි ...

    හැබැයි ඩිස්නි උන් Depp ට කරපු බලු වැඩේට හිලව් වෙන්නවත් ආයෙ Depp ව ගෙනැල්ලා "Proper send off" එකක් දෙන්න ඕන හරි නම් මෑන් කරපු 'Iconic' ම කැරැක්ටර් එකට. Woke මගුල් නම් දැන් ටිකක් අඩුවී ගෙන යන පාටක් දැක්කා පහුගිය සති කීපෙ හොලිවුඩ්වලින් ලැබෙන නිවුස් දැක්කම.
    :yes: Wokeism will be dead and burried after TRUMP inaugurated ... දැනටමත් ඒ පිස්සුව ඉවර වෙමින් යන්නෙ 👍
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    Jack කුනු වෙන්න ගහලා මැරෙන්න යයි. Strong diversity lesbian කාන්තාව මුහුදු රකුසන්ට ගහලා jack වල බේර ගනී. Disney නේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,614
    113
    Depp enawatanan asai 😍. Eth monawage story ekak gahai da danne na, but I'd rather hold on to the memory of the awesome character than see it ruined by Disney, who would turn it into woke nonsense to push their propaganda.
    If Depp has a spine, he should tell Bob Igor (Disney CEO) "GO FUCK YOURSELF" like Elon Musk did.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Depp enawatanan asai 😍. Eth monawage story ekak gahai da danne na, but I'd rather hold on to the memory of the awesome character than see it ruined by Disney, who would turn it into woke nonsense to push their propaganda.
    If Depp has a spine, he should tell Bob Igor (Disney CEO) "GO FUCK YOURSELF" like Elon Musk did.
    බලමු කෝකටත්. ඩෙප් අයියා හරියට වචනයක් දීලා නෑනෙ තාම. හැබැයි හොලිවුඩ්වල ඉන්න උන් ඩෙප්ව දැන් බ්ලැක්ලිස්ට් කරලා වගේ දාලා තියෙන නිසා ආයෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්න ඩෙප්ට ලොකු චාන්ස් එකක් ලැබෙනවා මේක බාර ගත්තොත් නම්. මේ වගේ comeback එකක් නොකර ඩෙප්ට ඉස්සර හොලිවුඩ්වල තිබ්බ ප්ලේස් එක ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි දැන් තියෙන වාතාවරණෙත් එක්ක. අනික "Jerry Bruckheimer" කියන්නෙ හොලිවුඩ්වල ඉන්න හොදම producer කෙනෙක්. ඒවගේම Conservative view එකක් තියෙන කෙනෙක්. Top gun series එක ප්‍රඩියුස් කරෙත් මෙයාම තමයි. ඒ නිසා අනිත් ෆිල්ම් එකට මොනවා උනත් ඩෙප් රගපාන ෆිල්ම් එකට ඕවා රිංගවන්න ඉඩදෙන එකක් නෑ මෙයා. :yes:


    Political contributions

    Bruckheimer has donated more than $50,000 to Republican campaigns and committees. He donated funds to John McCain's 2008 presidential election campaign. He gave $5,000 to a joint fundraising committee on John McCain's behalf. He donated $25,000 to the 2012 Mitt Romney Victory Fund.


    jerry-bruckheimer.jpg


    MV5BNTQ3Mjg0NzU4OV5BMl5BanBnXkFtZTYwNjA1NjA2._V1_.jpg


    Tom-Cruise-und-Jerry-Bruckheimer_2552668.jpeg
     

    Similar threads