🐕 බල්ලෙක් වගේ පස්සෙන් එනවා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,062
    113
    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ..(2)
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ශබ්ද ඇහිලා කනෙ තියෙන්නෙ නැ, ඉට පස්සෙ එ ශබ්ද ගැන හාදා ගත්ත රාමු වලට දාලා හිත හදන එක පිස්සු වැඩක්,
     
    • Love
    Reactions: Aldren

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ..(1000000)
     
    • Haha
    Reactions: SimMaster

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දුක හිතෙනවා ලජ්ජා හිතෙනවා මානසිකව වැටෙනවා .


    එපා වෙලා අත්හරලා දානවා
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඉතින් මොකටද යකෝ ඉස්සරහින් යන්නේ කියලා අහනවා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ..
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ..

    * උන් උඹේ පස්සෙන් එන මට්ටමට උඹේ level එක හදාගනිං..
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    reverse rooster teeth GIF by Achievement Hunter
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ගොඩක් අයට ඉතින් ඔහොම දෙයක් කිව්වම අවුල් යනවා නේ. තරහා එන්නත් පුළුවන්. දුක හිතෙන්නත් පුළුවන්. ඕවා ගණන් ගන්න එපා. එහෙම කියපු එක සාධාරණයි නම් ඉතින් තමන්ගේ වරදට තමයි පරිප්පුව කෑවේ කියල හිත හදා ගන්න තමයි වෙන්නේ. හැබැයි ඉතින් ලොකු වරදක් නැතුව ඔහොම දෙයක් කිව්වොත් ඒ කියපු කෙනාගේ upset එකක් කියලා හිතා ගන්නත් පුළුවන් නේ අවස්ථාවේ හැටියට.