🐯උතුරේ ජයටම සිදුවන LTTE සැමරුම්.🐅

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ජයටම kiyala kiyanne sinhalu witharai, keri demallu karanne marichcha minissu samarana eka, ethana koti da minissuda newei wedagath,

    dan dakune pasku attack eka jayatama samaranawa kiyanne naha neda sinhalu, marichcha minissu sihi karala samaranawa echcharai
     
    • Like
    Reactions: speedmalli

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2022 marila hitapu bai huthhige puthalata ada pana awilla

    මැයි 18 වනදාට මෙවර යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්ථානයේදී කිසිදු අයුරකින් කොටි ත්‍රස්ත නාම හෝ සංඛේතයක් හෝ යොදානොගෙන සැමරීම් සිදුකිරීමට අවසරය ඇති බවට මුලතිව් පොලීසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී ඇත.

    මේ අතර මුල්ලිවයික්කාල් යුදසැමරුම් දිනයේදී කිසියම් කොටි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්ථා කිරීම සාවාද්‍ය පුවතක් බවටත් උතුරු ප්‍රදේශයේද මේ වන විට ආරක්ෂාව තහවුරු වී මහජන සාමය සාමාන්‍ය තත්වයෙන් පවතින බවටද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

    මුල්ලිවයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය අභියසට හෙට (18) දිනයේදී සියලු ජනතාවට පැමිණ යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කොට මල්පහන් දල්වා සෙත්ශාන්ති දක්වන ලෙසට උතුරේ ජනතාවට දෙමළ ජාතික සංස්කෘතික සභාව විසින් ආරාධනා කොට තිබුණි.

    මැයි 12 වනදා සිට මැයි 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින්ද හඳ්‍රන්වා දී තිබුණු අතර එම දිනයන්හි විවිධ පාර්සවයන් විසින් විවිධ ස්ථානයන්හි මෙන්ම මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාර්කය ඉදිරිපිටදීද යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කරමින් මල්පහන් දැල්වීම සිදුවිය.

    හෙට (18) දිනයේදී මුල්ලි වයික්කාල් යුදසැමරුම් භූමිය යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා සියල්ල සූදානම් කොට ඇති බවටත් හෙට දින උදෑසන 9 වන විට භූමියට පැමිණෙන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් හා සංවිධායකවරුන් විසින් ජනතවගෙන් ඉල්ලා සිටිති.

    එමෙන්ම යුදසැමරුම් සිදුකෙරෙන ස්ථානයේ කිසියම් නීතිවිරෝධී ත්‍රස්ත සැමරුම් ක්‍රියාවක් සිදුවෙන්නේද යන්න පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන බවටත් එලෙස සිදුවන්නේනම් නීථිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: SpinXO

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    499209279_10163267972031979_7289604786272356574_n.jpg
     
    • Haha
    Reactions: ruka!

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Old men (chelanayagam, bandaranayake) incited racist wars in which poor illiterate Tamil and Sinhala young men died for their cause, while their sons and daughters studied overseas and became rich for generations. Sinhala only for the idiot Sinhala masses, French and British universities for chandrika and anura. Same goes to the idiot Tamil and Muslim masses