👍ලංකාවේ තියෙන හොඳම YouTube channel 5 ක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    3,629
    969
    113
    27
    Kalutara
    ලංකාවේ හොඳම යුටියුබ් චැනල් කියල ජාතියකුත් තියෙනවද? වෑව්...

    කෝ දෙරනත් ඇඩ් කරපන්. හැමදාම ට්‍රේන්ඩින් නම්බර් 1 වෙන්නේ එකනේ.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,090
    120
    63
    හොදයි කියන එක සාපේක්ෂයි පුතා .උබට හොද වෙන ඒවා වෙන එකක් ට නරක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: jjjjjjjj