👍ලංකාවේ තියෙන හොඳම YouTube channel 5 ක්

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,925
    414
    83
    උබට top 5 කියල දාගනින් බන් .. බලපන් බංකොලොත් තර්ක වගේ ලංකාවේ හොදම content හදන channel add වෙලා නැනේ. අනවශ්‍ය එක වචනයක් වත් එවල කියන්නේ නැනේ. ඒවා තමයි quality content කියන්නේ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    4,748
    811
    113
    ඇල්ල
    ජැකාගෙයි
    ජයලාල් රෝහනගෙයි
    චැනල් පට්ට
    උන් හොන පට්ට කලාකාරයෝ නේද.. රංගන කලාව ගැන කියලා දෙනවාද? සල්ලි පස්සේ දුවනද?
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    4,748
    811
    113
    ඇල්ල
    දෙන්නගේ එකක් දෙකක් අහල බලපංකො බං
    මම නිකන් අහන්නේ.. දෙන්නා කියලා දෙනනේ ඒ දෙන්නාගේ වෘත්තිය ගැන ද නැත්කම් කට තියෙන පලියට දෙඩනවද? ජැක්සන් සින්දු දාගෙන ඉන්වා මම දැක්කා වල්පල් නම් සල්ලි පස්සේ තමා -
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    8,785
    1,018
    113
    79
    පලංචියේ............................
    මම නිකන් අහන්නේ.. දෙන්නා කියලා දෙනනේ ඒ දෙන්නාගේ වෘත්තිය ගැන ද නැත්කම් කට තියෙන පලියට දෙඩනවද? ජැක්සන් සින්දු දාගෙන ඉන්වා මම දැක්කා වල්පල් නම් සල්ලි පස්සේ තමා -
    දෙන්නගේ ගොඩක් තියෙන්නෙ බං ඉතිහාසය සාහිත්‍ය සිංහල ගැමි සාහිත්‍ය වගේ ඒවා... මන්පොර ඒව ලාවට තියනවා :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    7,566
    1,328
    113
    මේ hamu mahaththaya1 කියන JVP අපතය නම් පට්ටම කුහකයෙක්.හැම ත්‍රෙඩ් ඵකකටම ඩිස්ලයික් දානව.ගොඩක්ම මේ වගේ ත්‍රෙඩ් වල.කවුරුහරි හැදෙනවට දෙයක් ඉගෙනගන්නවට පට්ටම ඉරිසියයි..මූ ඉන්න පැත්තෙ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ මූ අැන්ටනාව දාගෙන අැත්තෙ ඒ මිනිස්සු කන බොන දේට හිටන්.මහ ලොකු හාමු..පොල් කඩන ඵකෙක්ගෙවත් නැති ගති ගුණ මූට තියෙන්නේ..අනාථ ජීවිත😂😂😂😂

    Screenshot_2020-06-04-08-56-03_copy_1080x550.png