👎 පකේ පාන්ඩුව බියර් ගනන් වැඩි කරලා නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඔපිසියල් අරක්කු බීර මිල වැඩි වෙනවා කියන්නේ aftermarket බඩු වලට හොඳ මිලක් එනවා. දෙසිය කසිප්පු ගොවියන්ට හොඳ මිලක් ජනතාවාදී ආණ්ඩු එහෙමයි.

    මෙතනොල් මරණ ප්‍රමාණයේ සුළු ඉහල යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක නම් අව්ලක් නෑ නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    කෙතරම් සිඟිති මෝඩ තර්කයක්ද... බොන එකෙක් උනහම jealous නෑලු කුහක නෑලු කකුලෙන් අදින් නෑලු. බොන්නෙ නැති උන් වල කපනවලු. බොන එකෙන් මිනිහෙක් පිරිහෙනව ඇරෙන්න හොදක් වෙන්නෙ නන් නෑ. බිවුවත් නොබිවුවත් වල කපන එකා කපනව ඉරිසියා කරන එකා කරනව its about ජාන. කෙනෙක් කියනව නං බොන්නෙ නැති එකා කුහහ ඉරිසියාකාර කියල ඒ කියන්නෙ තමන්ට තියන අත්දැකීමම විතරයි.
    නෑ වැරදියි. බොන්නේ නැති මිනිහා ඉරිසියා කාරයා. බොන මිනිහගෙ හිත හොඳයි. 🙂
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    1 බොන්නේ නැති මිනිහා ඉරිසියා කාරයා. බොන මිනිහගෙ හිත හොඳයි
    2 අහලා තියනවද කතාවක් හිත හොඳින් සතුටින් ඉන්න මිනිසා නිරෝගියි කියලා (y)

    Alchohol + >>> හිතේ හොඳකම+
    හිතේ හොඳකම+ >>> නිරෝගිකම+
    නිරෝගිකම+ >>>> දීර්ඝායුශ+

    Alchohol + >>>>> දීර්ඝායුශ+ ඔන්න දීර්ඝායුශ ලැබීමේ රහස
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Mamath Wine බොන එක අඩු කරා බං... දැන් බියර් දෙකක් වගේ බොනව ව්කෙන්ඩ් එකෙ... 9% ඇල්කොහොල් ලිමිට් එක... අමාරුත් නෑ... චිල් එකේ කූල් කරලා ගසන්න තියෙන්නේ,

    බැලන්ටයින් බිව්වා අම්මෝ ඔලුව රිදෙනව
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඔපිසියල් අරක්කු බීර මිල වැඩි වෙනවා කියන්නේ aftermarket බඩු වලට හොඳ මිලක් එනවා. දෙසිය කසිප්පු ගොවියන්ට හොඳ මිලක් ජනතාවාදී ආණ්ඩු එහෙමයි.

    මෙතනොල් මරණ ප්‍රමාණයේ සුළු ඉහල යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක නම් අව්ලක් නෑ නේ

    ජරාව බොන්න බෑ මිනිහෝ, ඇගට හොද දෙයක් බොන්න ඔන

    1 බොන්නේ නැති මිනිහා ඉරිසියා කාරයා. බොන මිනිහගෙ හිත හොඳයි
    2 අහලා තියනවද කතාවක් හිත හොඳින් සතුටින් ඉන්න මිනිසා නිරෝගියි කියලා (y)

    Alchohol + >>> හිතේ හොඳකම+
    හිතේ හොඳකම+ >>> නිරෝගිකම+
    නිරෝගිකම+ >>>> දීර්ඝායුශ+

    Alchohol + >>>>> දීර්ඝායුශ+ ඔන්න දීර්ඝායුශ ලැබීමේ රහස

    උන හැදිලා හිටියා බියර් එකක් බිව්වා උණ බැහැලා ගියා. ඩොක්ටර් ගාවට ගියා නම් කැරියා 2000කටවත් විදිනවා.

    Mamath Wine බොන එක අඩු කරා බං... දැන් බියර් දෙකක් වගේ බොනව ව්කෙන්ඩ් එකෙ... 9% ඇල්කොහොල් ලිමිට් එක... අමාරුත් නෑ... චිල් එකේ කූල් කරලා ගසන්න තියෙන්නේ,

    බැලන්ටයින් බිව්වා අම්මෝ ඔලුව රිදෙනව

    ඒ මෙහෙ පුරවන උත්තවල් හින්දා ඔලුව රෙදෙන්නෙ බන්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    මම ජනාදිපතිනම් 500ට සැශෙ බියර් එකක් දෙනවා
    බියර් මිලිලීටර් 150යි - සොඩා බොතලෙයයි - මුරුක්කු පැකට් එකයි! 500යි- එක අයිඩෙන්ටිටි එකකට දසවට දෙන්නෙ එකයි!

    අරක්කු පැකෙජ් එක 750යි! අනවසර දෙවල් ගහල හිරෙ යන්න - මැරෙන්න දෙයක් නැ! කෙලින්ම අඩුවට කොලිටි බඩු පාවිච්චි කරල නිදාගන්න තියෙන්නෙ!

    මෙ රටෙ මෙවා නොකිරීමෙන් මට හිතෙන්නෙ මෙවා ගැන ආන්ඩුවට උපදෙස් දෙන උන් කුඩු/ගන්ජා අයිස් ජාවාරම් පස්සෙ ඉන්නවා කියන එක!

    Good idea in a vacuum.

    Addict වෙච්ච එකාලා බොන්නේ බං බැරල් ගණන්. අනිත් එක කාලයක් යද්දී ඔය කාල බෝතල් මදි වෙනවා addict උනාම.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    Good idea in a vacuum.

    Addict වෙච්ච එකාලා බොන්නේ බං බැරල් ගණන්. අනිත් එක කාලයක් යද්දී ඔය කාල බෝතල් මදි වෙනවා addict උනාම.
    kaleyak yaddi nakith wenawa. job eke padiyath wadi wenawa ban! :p :p :p ! loku bothaluth kade thiyenawa!