👥👥👥 අද ගාල්ල (මෛත්‍රී රැලිය ) 👥👥👥

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බස් ස්ටෑන්ඩ වල සෙනග ඉන්නව නේන්නම් බන් ලොල් විලි ලැජ්ජාවෙ බැ,හිතල බලපන් සිරිසේන රැස්වීම් තියන්නෙම බස් හොල්ට් එකක් අල්ලල,:lol::lol::lol:ඔකෙන් පේන්නෙ බන්කොලොත් කම තමා.:P:P

    ආ මේ බස් වල යන්න හෝල්ට් එකට ආපු මිනිස්සුද? යකෝ ගාල්ලේ බස් ඇත්තෙම නැද්ද බං හෝල්ට් වල මිනිස්සු මෙච්චර තොගයක් රස්තියාදු වෙන්නේ :lol: බලපන් මේ මහින්දගේ ආණ්ඩුවේ වැඩ :lol:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ado sira ban... maara senagakne.. puduma hithenawa ban minissu me tharam udyogimath kiyala danagatthahama..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගාල්ල මෙහෙම නම් , දකුණ මෙහෙම නම් ,, මහින්දට තව කොහෙද බන් ජන්ද පදනමක් , බස්නාහිර ,සහා අනෙකුත් පාලත් කොහොමත් MY3 උඩින්ම ගන්නවා දකුණත් හෙල්ලිලා තියෙන්නේ දැන් මේපාර නම් මහින්දට යන එන මගක් නැති වෙනවා මත්තලෙන් කුරුම්බා ඇට්ටියක එල්ලිලා ගම රට අත්හැරලා හොරා කාපුවත් අරගෙන යන්න තමයි වෙන්නේ ... :yes::yes:


    මහින්ද පරාදයි ,, ලංකාවේ ජනතාව දිනන ජන්දයක් මේ , ඒකාධිපති බලලොබි හොර මහින්දයා සමග සහෝදරකැල රට කාලා කාලා 03 වතාවටත් කන්න ඇවිත් නාගත්තා ...
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගාල්ල මෙහෙම නම් , දකුණ මෙහෙම නම් ,, මහින්දට තව කොහෙද බන් ජන්ද පදනමක් , බස්නාහිර ,සහා අනෙකුත් පාලත් කොහොමත් MY3 උඩින්ම ගන්නවා දකුණත් හෙල්ලිලා තියෙන්නේ දැන් මේපාර නම් මහින්දට යන එන මගක් නැති වෙනවා මත්තලෙන් කුරුම්බා ඇට්ටියක එල්ලිලා ගම රට අත්හැරලා හොරා කාපුවත් අරගෙන යන්න තමයි වෙන්නේ ...:yes::yes:


    මහින්ද පරාදයි ,, ලංකාවේ ජනතාව දිනන ජන්දයක් මේ , ඒකාධිපති බලලොබි හොර මහින්දයා සමග සහෝදරකැල රට කාලා කාලා 03 වතාවටත් කන්න ඇවිත් නාගත්තා ...



    :yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් මම අද ගාල්ලෙ තිබුන, මෛත්‍රී රැලියට ගියා .මේකනම් ජන ගං වතුරක් ...!!!


    Galle bus stand එකත් පිරිලා තිබුනා....



    wlsopw.jpg





    Mokakda ban me rawm karala tiyenne
    :eek::eek:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මචන් මම අද ගාල්ලෙ තිබුන, මෛත්‍රී රැලියට ගියා .මේකනම් ජන ගං වතුරක් ...!!!


    Galle bus stand එකත් පිරිලා තිබුනා....



    wlsopw.jpg



    10270310_10155215684035179_8992857581190579556_n.jpg


    10905983_10155215685425179_6858190713589806019_n.jpg



    znoo4l.jpg

    10422945_10155215684460179_921525301753068754_n.jpg



    1zz5hr9.jpg




    2nhqk5d.jpg



    1z6dyec.jpg



    e9dpb4.jpg



    5xolqa.jpg


    33b1ufa.jpg


    27y6fxj.jpg


    2gujfro.jpg





    • 1z4zxua.jpg







    niyamai jayawewa
     

    maxxa_pora

    Member
    Nov 4, 2010
    55
    11
    0
    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව ..
    අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහපල්ලා.
    ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.
    ඔබට අපේ ආචාරය.
    තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.



    http://www.lankantvprograms.com/භයා...anawaka-best-speech-2015-video_787d70c60.html
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බස් ස්ටෑන්ඩ වල සෙනග ඉන්නව නේන්නම් බන් ලොල් විලි ලැජ්ජාවෙ බැ,හිතල බලපන් සිරිසේන රැස්වීම් තියන්නෙම බස් හොල්ට් එකක් අල්ලල,:lol::lol::lol:ඔකෙන් පේන්නෙ බන්කොලොත් කම තමා.:P:P

    :D:D:D
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    බස් ස්ටෑන්ඩ වල සෙනග ඉන්නව නේන්නම් බන් ලොල් විලි ලැජ්ජාවෙ බැ,හිතල බලපන් සිරිසේන රැස්වීම් තියන්නෙම බස් හොල්ට් එකක් අල්ලල,:lol::lol::lol:ඔකෙන් පේන්නෙ බන්කොලොත් කම තමා.:P:P

    එතකොට ඊයෙ අම්බලන්ගොඩ තිබුනෙ ලංකාව වටෙන්ම ආව බස් අඩු තරමේ මිනිස්සුන්ට යන්න එන්නවත් බෑ සම්පුර්ණයෙන්ම ගාලු පාරෙ කොටසක් වහලා
    ඒකද ඡන්දෙ
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ගාල්ල බුද්ධිමත් ජනතාවට අපගේ ප්‍රණාමය