👩🏻 ජයනි වීරසිංහ
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Aug 15, 2017 #4 asela1 said: නැගීගෙන එනවා Click to expand...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Aug 15, 2017 #6 ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්? මම ජයනි චතුරංගිකා වීරසිංහ. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා. 2010 වර්ෂයේදී රත්නපුර පැවැත්වූ තරුණ සේවා අවුරුදු උත්සවයේදී අවුරුදු කුමරිය වුණා. ඊට පස්සේ 2011 වර්ෂයේදී ජාතික රූපවාහිනි අවුරුදු කුමාරිය වුණා. වෘත්තීමය වශයෙන් ගුරුවරියක් වන ඔබ ඇයි නිරූපණය කරන්නේ? පුංචි කාලේ ඉඳන් මම කලාවට ගොඩාක් ආසයි. ඒ නිසා තමයි කලාව සම්බන්ධ වුණේ. නමුත් දැන් නම් මගේ ජොබ් එකට තමා මුල්තැන දෙන්නේ. නිරූපණය විනෝදාංශයක් විදිහට කරගෙන යනවා. නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද? මම නිරූපණයට ආවේ 2007 වර්ෂයේ. කහවත්තේ සිසිර කුමාර කියන අයියා තමා මාව මුලින්ම බ්‍රයිඩල් ෂෝ එකකට බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කළේ. ඊට පස්සෙ මම 2008 දී විද්‍යා පීඨ ගියා ගුරුවරියක් විදිහට ඉගෙන ගන්න. 2008 – 2009 අවුරුදුවල පොඩ්ඩක් ඒ නිසා කලාවෙන් ඈත්වෙලා ඉන්න වුණා. ගුරුවරියක් වශයෙන් නිරූපණයේ යෙදීම පිළිබඳව කවුරුත් චෝදනා කරන්නේ නැද්ද? තවම කවුරුත් මුහුණට මුකුත් කියලා නැහැ. නමුත් නැති තැන කියනවාද දන්නෙ නැහැ. මම මගේ ගුරු වෘත්තීයට හානියක් වෙන කිසිම නිරූපණ කටයුත්තකට සහභාගී වෙලා නැහැ. ඒ නිසා කාටවත් මට චෝදනා කරන්න බැහැ. අනික මම දැන් අම්මා කෙනෙක්. මට අවුරුදු 03ක පුංචි පුතෙක් ඉන්නවා. කලාවට ආදරෙයි වගේම, මම මගේ පවුලටයි, වෘත්තීයටයි ආදරෙයි. මොන දේ කළත් දැන් පවුල් ජීවිතයට සහ රැකියාවට තමා මුල්තැන දෙන්නේ. නිරූපණ ක්ෂේත්රයේ හොඳක් දකිනවාද? ඔව්. නිරූපණ කියන්නෙ ගොඩාක් ලස්සන තැනක්. නමුත් ගොඩක් අයට නිරූපණ ක්ෂේත්රය ගැන අවබෝධයක් නැහැ. ගොඩක් නවකයන් නිසා නිරූපණ ක්ෂේත්රයේ තිබෙන ගෞරවය නැති වෙලා කියනවා. ඒ දේ ඔබ පිළිගන්නවාද? ඔව්. ඒ දේ වෙන්නේ මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් නැතුව නිරූපණයට යොමු වෙන අය නිසා. සමහරු හිතන්නෙ ඇඟ පේන්න ඇඳුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරපු පලියට නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා. සමහර නවකයන් ඒ නිසා මුලු ජීවිතේ නැති කරගන්නවා. නමුත් ඒ දේවල් නවකයන්ට විතරක් පටවන එක වැරදි. කොයි ක්ෂේත්රයක උනත් නවකයෝ හරි මග යන්නනම් ප්‍රවීණයෝ ආදර්ශවත් වෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. අර කතාවක් තියෙන්නේ කකුළුව ඇදේට යන ගමන් පැටියට කෙළින් යන්න කියනවා කියලා. අන්න ඒ වගේ තමයි ඕකත්. ප්‍රවීණයෝ තමයි සමහර නවකයන්ව වැරදි වැඩවලට යොමු කර ගන්නේ. මේ දේ සමහර ප්‍රවීණයන්ට අදාළයි. ඉදිරි කටයුතු ගැන කිව්වොත්? මගේ ගුරු වෘත්තියට හානියක් නොවන, මගේ ස්වාමිපුරුෂයාගෙන් කැමැත්ත ලැබෙන කලා කටයුතුවලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තූති කරන්න පිරිසක් ඉන්නවාද? මට මේ තැනට එන්න මගේ අම්මා, තාත්තා සහෝදර සහෝදරියෝ, ස්වාමිපුරුෂයා වගේම මට උදව්කරපු හැමෝම මේ වෙලාවේ මම මතක් කරනවා. මගේ තාත්ති නිසා තමයි මේ හැමදේටම යන්න මට නිදහස තියෙන්නේ. මොකද මගේ පොඩ්ඩා ඉන්නේ සීයා එක්කමයි. ඒක ඉදිරි වැඩ කටයුතු වලට මට ලොකු හයියක්. ඊට අමතරව මගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතිං ඒ අයටත් මම ස්තූති කරනවා. Link
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්? මම ජයනි චතුරංගිකා වීරසිංහ. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා. 2010 වර්ෂයේදී රත්නපුර පැවැත්වූ තරුණ සේවා අවුරුදු උත්සවයේදී අවුරුදු කුමරිය වුණා. ඊට පස්සේ 2011 වර්ෂයේදී ජාතික රූපවාහිනි අවුරුදු කුමාරිය වුණා. වෘත්තීමය වශයෙන් ගුරුවරියක් වන ඔබ ඇයි නිරූපණය කරන්නේ? පුංචි කාලේ ඉඳන් මම කලාවට ගොඩාක් ආසයි. ඒ නිසා තමයි කලාව සම්බන්ධ වුණේ. නමුත් දැන් නම් මගේ ජොබ් එකට තමා මුල්තැන දෙන්නේ. නිරූපණය විනෝදාංශයක් විදිහට කරගෙන යනවා. නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද? මම නිරූපණයට ආවේ 2007 වර්ෂයේ. කහවත්තේ සිසිර කුමාර කියන අයියා තමා මාව මුලින්ම බ්‍රයිඩල් ෂෝ එකකට බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කළේ. ඊට පස්සෙ මම 2008 දී විද්‍යා පීඨ ගියා ගුරුවරියක් විදිහට ඉගෙන ගන්න. 2008 – 2009 අවුරුදුවල පොඩ්ඩක් ඒ නිසා කලාවෙන් ඈත්වෙලා ඉන්න වුණා. ගුරුවරියක් වශයෙන් නිරූපණයේ යෙදීම පිළිබඳව කවුරුත් චෝදනා කරන්නේ නැද්ද? තවම කවුරුත් මුහුණට මුකුත් කියලා නැහැ. නමුත් නැති තැන කියනවාද දන්නෙ නැහැ. මම මගේ ගුරු වෘත්තීයට හානියක් වෙන කිසිම නිරූපණ කටයුත්තකට සහභාගී වෙලා නැහැ. ඒ නිසා කාටවත් මට චෝදනා කරන්න බැහැ. අනික මම දැන් අම්මා කෙනෙක්. මට අවුරුදු 03ක පුංචි පුතෙක් ඉන්නවා. කලාවට ආදරෙයි වගේම, මම මගේ පවුලටයි, වෘත්තීයටයි ආදරෙයි. මොන දේ කළත් දැන් පවුල් ජීවිතයට සහ රැකියාවට තමා මුල්තැන දෙන්නේ. නිරූපණ ක්ෂේත්රයේ හොඳක් දකිනවාද? ඔව්. නිරූපණ කියන්නෙ ගොඩාක් ලස්සන තැනක්. නමුත් ගොඩක් අයට නිරූපණ ක්ෂේත්රය ගැන අවබෝධයක් නැහැ. ගොඩක් නවකයන් නිසා නිරූපණ ක්ෂේත්රයේ තිබෙන ගෞරවය නැති වෙලා කියනවා. ඒ දේ ඔබ පිළිගන්නවාද? ඔව්. ඒ දේ වෙන්නේ මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් නැතුව නිරූපණයට යොමු වෙන අය නිසා. සමහරු හිතන්නෙ ඇඟ පේන්න ඇඳුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරපු පලියට නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා. සමහර නවකයන් ඒ නිසා මුලු ජීවිතේ නැති කරගන්නවා. නමුත් ඒ දේවල් නවකයන්ට විතරක් පටවන එක වැරදි. කොයි ක්ෂේත්රයක උනත් නවකයෝ හරි මග යන්නනම් ප්‍රවීණයෝ ආදර්ශවත් වෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. අර කතාවක් තියෙන්නේ කකුළුව ඇදේට යන ගමන් පැටියට කෙළින් යන්න කියනවා කියලා. අන්න ඒ වගේ තමයි ඕකත්. ප්‍රවීණයෝ තමයි සමහර නවකයන්ව වැරදි වැඩවලට යොමු කර ගන්නේ. මේ දේ සමහර ප්‍රවීණයන්ට අදාළයි. ඉදිරි කටයුතු ගැන කිව්වොත්? මගේ ගුරු වෘත්තියට හානියක් නොවන, මගේ ස්වාමිපුරුෂයාගෙන් කැමැත්ත ලැබෙන කලා කටයුතුවලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තූති කරන්න පිරිසක් ඉන්නවාද? මට මේ තැනට එන්න මගේ අම්මා, තාත්තා සහෝදර සහෝදරියෝ, ස්වාමිපුරුෂයා වගේම මට උදව්කරපු හැමෝම මේ වෙලාවේ මම මතක් කරනවා. මගේ තාත්ති නිසා තමයි මේ හැමදේටම යන්න මට නිදහස තියෙන්නේ. මොකද මගේ පොඩ්ඩා ඉන්නේ සීයා එක්කමයි. ඒක ඉදිරි වැඩ කටයුතු වලට මට ලොකු හයියක්. ඊට අමතරව මගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතිං ඒ අයටත් මම ස්තූති කරනවා. Link
kyeosera Member Mar 17, 2017 179 23 0 Aug 15, 2017 #11 aapahu iscole yanna hamuwunoth kohomara meya ugan wana panthiyakata yanawa
G geeth124 Member Feb 5, 2013 68 1 0 Aug 16, 2017 #12 repeater said: watinava Click to expand... Monawada
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Aug 16, 2017 #13 අනේ මංදා දැකලමද කොහෙද මට නම් මෙලෝ රහක් නෑ