👷‍♂️ Floor Tiles Paint කරන විදිය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    දැනට අපේ ගෙදර එළියේ කුස්සියට square meter 6 කට අඩු ප්‍රමාණයකට Rocell RUSTIC DARK GREY Porcelain Tile එක අල්ලලා තියෙන්නේ (මේ tile එකේ surface එක ගොඩක් rough, Full Body Porcelain , glossy නෙවෙයි ) , දැන් සමහර දවසට ගෝනුස්සෝ සහ පොඩි පොඩි සර්පයෝ එනවා.

    ලොකුම ප්‍රශ්නය Tile එක DARK GREY නිසා සතෙක් හිටියත් එකසැරේට පෙන්නේ නෑ. මේ කාලේ අවදානමක් ගන්නත් බෑනේ.

    ඒ නිසා සුදුපාට paint එකක් ගාන්න බැලුවේ Tile වල.

    Tile එක paint කරන විශේෂ ක්‍රමයක් තියෙනවද ?

    මේකට සුදුසු paint එක මොකක්ද ? ( මට දැනට හිතිලා තියෙන්නේ EPOXY FLOOR Paint සුදුපාට paint එකක් ගාන්න )


    EPOXY FLOOR Paint එකක් ගෑවොත් හොඳයි ද ?

    Tile එක FLOOR paint හෝ EPOXY FLOOR Paint කරොත්, ඇවිදිනකොට ලිස්සන්න ගනීවිද ? විශේෂයෙන් වතුර වැටුනම ලිස්සන්න ගනීවිද ?


    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    ටයිල් ලිස්සන්න ගන්නත් පුළුවන්. අනික ටයිල් එකේ glossy surface එක නිසා පේන්ට් අල්ලන්නෙ නැති වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: hi.dushan

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    Floor paint ekak ganna.. tile eka galawanna puluwan nam hodai. Netham tile eka udi floor carpet eke kitchen walata ena eka thiyanawa. Eka alawanna
     
    • Like
    Reactions: hi.dushan

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Wall paint hariyana ekak na. Floor paint ekak thama hariyanne. Bt tile walata kohoma weida dnne na. Normally ganne cement floor wala hinda. Maybe epoxy floor paint ekk wge set wei. Bt dan ganan athi sahenna.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ටයිල් ලිස්සන්න ගන්නත් පුළුවන්. අනික ටයිල් එකේ glossy surface එක නිසා පේන්ට් අල්ලන්නෙ නැති වෙන්න පුළුවන්
    මචන් මේ tile එකේ surface එක ගොඩක් rough , glossy නෙවෙයි
     
    • Like
    Reactions: kinkon

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Floor paint light colour ekak ganna puluwn ne. Habai itin tile allapu eken wadak nathi wenawa wage wenawa ne
     
    • Like
    Reactions: hi.dushan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    මචන් මේ tile එකේ surface එක ගොඩක් rough , glossy නෙවෙයි
    rough කියන්නෙ මචං ටයිල් එකේ පිටිපස්සෙ තියෙන texture එක. ඕක වතුරට ලිස්සන්නෙ නැති වෙන්න තියෙන පැටර්න් එකක්
     
    • Like
    Reactions: hi.dushan

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    මම දන්න තරමින් ටයිල් නිකම්ම පේන්ට් කළාට පේන්ට් එක දිගුකළක් අල්ලා හිටින්නෙ නෑ. ඇතැම් පේන්ට් වර්ග තියෙනවා ටයිල් මත කලාත්මක පින්තාරු කරන. ඒවා heat කරන්න ඔනැ. අර mug printing වලට ගන්නෙ. ඔතනට ඒව ප්‍රායෝගික නෑ.

    කොලොප්පු ගෑවොත් නම් ටික කාලෙකට අල්ලා හිටීවි. ලිස්සන්නෙත් නෑ.

    අනික් වුන්ටයි මේ කියන්නෙ. ඔන්න තොපි මාව කන්න හදන්න එපා මේ උත්තරේට. ප්‍රායෝගිකව කරන්න පුළුවන් මෙච්චරයි මගෙ දැනුමට.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    Floor paint ekak ganna.. tile eka galawanna puluwan nam hodai. Netham tile eka udi floor carpet eke kitchen walata ena eka thiyanawa. Eka alawanna
    මචන් floor carpet එක kitchen වලට එන එක ගැන විස්තර කියපන්කො
     
    • Like
    Reactions: kinkon

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මම හිතන්නෙ tile වල paint ගාන එක success නැති වෙයි මචං... මොකද ශයින් එක වැඩීනෙ ටයිල් එකක්....
     
    • Like
    Reactions: hi.dushan

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    බිමටද, බිත්තිද. බිමටනං ඇවිදින් නැත්තං අවුලක් නැති වෙයි. ඇවිදිනවනං අර සිමෙන්ති පොලවට අලවන කාපට්වත් දාගන්න වෙයි.
    නැත්තං ඉතිං එපොක්සියක් දාන්න පුලුවන්. ලස්සනයි ගනන්නං වැඩිවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan