💃මොණරිය නටයි ගස්සලා🧑‍👩‍👧 | 😁

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,891
    2,929
    113
    රජරට
    දෙපාරක් බැලුවා කියහංකෝ, දෙවෙනි පාර තමයි දැක්කෙ ඉස්සරහ ඉන්න ගෑණු කෙනාගෙ අත.

    1754543677815.png
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    මට තියෙන ප්‍රශ්නේ එකී නටන එක නෙවෙයි. බැන්ඩ් එක ගහන සින්දුව එකිට කට පාඩම්. යකො මම අද තමයි ඒ සින්දුව ඇහුවේ. මම දන්නේ නැති නිසා අහන්නේ. ලංකාවේ Radio වල දැන් ගහන්නේ ඔය වගේ සින්දුද බන් ?
    thama radio ahana eun innawada?
     
    • Like
    Reactions: Reincarnator

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,841
    3,300
    113
    38
    @ katubedda
    මට තියෙන ප්‍රශ්නේ එකී නටන එක නෙවෙයි. බැන්ඩ් එක ගහන සින්දුව එකිට කට පාඩම්. යකො මම අද තමයි ඒ සින්දුව ඇහුවේ. මම දන්නේ නැති නිසා අහන්නේ. ලංකාවේ Radio වල දැන් ගහන්නේ ඔය වගේ සින්දුද බන් ?
    සිරාවටම මචං. මමත් අද මෙ සිංදුව ඇහැවුවෙ. ලංකාවට ගිය දවසක ශෝ එකක් බලන්න ගියොත් හැරිලා එන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Reincarnator

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,395
    8,710
    113
    Kotahena
    අරක්කු බියර් බීලා නටන කෙල්ලො එපා, කොලයක් කාලා ලයින් එකක් කපලා එන කෙල්ලෙක් නම් හා,
    Kapa kapa හිටිය කාලේ giya. කෙලින්ම හැන්ද ගැහුවා adda 🥴
     
    • Haha
    Reactions: Reincarnator