මට තියෙන ප්‍රශ්නේ එකී නටන එක නෙවෙයි. බැන්ඩ් එක ගහන සින්දුව එකිට කට පාඩම්. යකො මම අද තමයි ඒ සින්දුව ඇහුවේ. මම දන්නේ නැති නිසා අහන්නේ. ලංකාවේ Radio වල දැන් ගහන්නේ ඔය වගේ සින්දුද බන් ?
ඕන් ඕන් බොරුව දානවා..

ඔය සින්දුව පරණයිනෙ බන්. අනික trending යන හැම සින්දුවක්ම කොහෙන්හරි ඇහෙනවාම තමයි ඕන කෙනෙක්ට. එක්කො බස් එකක, එහෙම නැත්තන් වීල් එකක, එහෙමත් නැත්තන් අහල පහල කොල්ලෙක් setup එක දානකොට, ඒත් නැත්තන් ගෙදර පොඩි උන් අහනකොට, අඩුම තරමෙ ටික් ටොක් එකක් හරි . එක්කො උබ රට හිටියත් රට යන අඩු කුලේ උන් ඕවා දාගෙන නටවනවනෙ එහෙ ගිහින්, එහෙම හරි ඇභෙනවා. හා නැද්ද?
Gamwala hitapu ewun. moka andath dakka gaman kiyanna puluwan.
මොකක්ද උන් දෙන්නා ඒ කරන්නෙ. ඔය ඇක්ෂන් ටික DJ artist කරනවා දැකලා තියනවා. මුන් දෙන්නා DJ කරන අයද
------
Post added on Aug 8, 2025 at 8:25 AM