💉💉 REGEN-COV ඖෂධය මෙරටට ගෙන්වීමට අනුමැතිය 💉💉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    REGN-COV2-SS-20-scaled.jpg


    කොවිඩ් රෝගීන් සඳහා ලබාදෙන “රිජෙන් කෝව්” නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙනවා. ඖෂධ වර්ග 02 ක් මිශ්‍රකර එන්නත් කරන “රෙගන් කෝව්” මගින් කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිබව පිළිගනිමින් ලොව රටවල් රැසක් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

    එම ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 81 කින් අඩු වන බව පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්. නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට ද මෙම ඖෂධය සුදුසු බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් කොවිඩ් රෝගීන් සඳහා එම ඖෂධය ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

    කෙසේවෙතත් “ රිජෙන් කෝව්” ඖෂධය මෙරටට ගෙන්වීමට පැවැති බාධා සම්බන්ධයෙන් ඉකුත් 27 වනදා නෙත් නිවුස් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පළමුවරට අනාවරණ කළා. මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලැබී තිබුණද, පැවැති යම් යම් බාධා හේතුවෙන් එම ඖෂධය මෙරටට ගෙන්වීමට නොහැකි වී ඇති බව එමගින් අනාවරණ කෙරුණා.


    රිජෙන් කෝව්” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි. සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුවා.



    Source: nethnews.lk



     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    NMRA උන් හැම එකකටම උදැල්ල දාගෙන ඉන්නෙ
    oni oni magul genall dey company karyonta oni unama nathnm
    FDA emergency approval eka labunama thama nmra eka awlk nathuwa genna dunne.

    eth oka vaccine replace karana deykk neme.
    amaru aytyy high risk untayy denne
    marana gana tikk adu karanna puluwann wey hariyata kaloth
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oni oni magul genall dey company karyonta oni unama nathnm
    FDA emergency approval eka labunama thama nmra eka awlk nathuwa genna dunne.

    eth oka vaccine replace karana deykk neme.
    amaru aytyy high risk untayy denne
    marana gana tikk adu karanna puluwann wey hariyata kaloth
    ඒ උනාට බෙහෙත් වල ගණන් බලපන්. මෙහෙ කොම්පැනිකාරයො කීප දෙනෙකුට හම්බකරගන්න පුලුවන් වෙන්න මුන් වැඩ කරන්නෙ.