
මේක ඇත්ත. මෙහෙම හරි රිමාන් කරලා තිබ්බ එක හරි ලොකු දෙයක්. මු කොහොමත් නිදහස් වෙනවා.මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී![]()
Tell him to contact Legal Aid commissionමම දන්න අන්කලයෙක් ගේ ඇහැක් අඳ වුණා, බෙහෙතක් දාලා ඇස් රෝහලේදී. මෑන් කියනවා උගේ කරුමේ ලු. නඩු දාන්න සල්ලිත් ගොඩක් ඕනේ වෙනවා ඇති
රනිල් ගාව තමයි ඉතින්.ඔහේලා හිතන්නෙ මූ එළියෙ හිටියනම් මේ වෙලාවෙ
කාටෙයි සහය දක්වන්නෙ..?
ඔහේලා හිතන්නෙ මූ එළියෙ හිටියනම් මේ වෙලාවෙ
කාටෙයි සහය දක්වන්නෙ..?
සතියෙන් අමතක උනේ ඉස්සර මිනිස්සුන්ට. දැන් අපිට අමතක උනත් බුකියේ මෙමරීස් වලින් හරි අපිට මතක් කරනවාමේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී![]()
මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී![]()
ඔන්න ඕකනේ වැඩේ. ඉතින් ගෙදර හිටියා වගේ තමයිහැබැයි ඌ බන්ධනාගාර රෝහලේ ආතල් එකේ ඉන්නවා මචං. ගෙදර වගේ තමයි.

Then any of his family members can contact and ask. But should not delay an action.නාකි ලොම්බා ට බැරිලු