💉 කෙහෙළියට තවත් නඩුවක් 💊

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    මම දන්න අන්කලයෙක් ගේ ඇහැක් අඳ වුණා, බෙහෙතක් දාලා ඇස් රෝහලේදී. මෑන් කියනවා උගේ කරුමේ ලු. නඩු දාන්න සල්ලිත් ගොඩක් ඕනේ වෙනවා ඇති
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැරීම සක්කිලි බල්ලෙක් මු නම්. මු විතරක් නෙවෙයි ඕකට සම්බන්ද ඔක්කොම ගල් ගහල මරන්න ඕන. බලපන් අසරණ මිනිස්සුන්ට දෙන බෙහෙත් වලටත් කරලා තියන දේ සක්කිලියා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී :yes:
    මේක ඇත්ත. මෙහෙම හරි රිමාන් කරලා තිබ්බ එක හරි ලොකු දෙයක්. මු කොහොමත් නිදහස් වෙනවා.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මම දන්න අන්කලයෙක් ගේ ඇහැක් අඳ වුණා, බෙහෙතක් දාලා ඇස් රෝහලේදී. මෑන් කියනවා උගේ කරුමේ ලු. නඩු දාන්න සල්ලිත් ගොඩක් ඕනේ වෙනවා ඇති
    Tell him to contact Legal Aid commission
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රනිලා හරි සජියා හරි ආවොත් මු නිදොස්කොට නිදහස් වෙයි
     
    • Sad
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී :yes:
    සතියෙන් අමතක උනේ ඉස්සර මිනිස්සුන්ට. දැන් අපිට අමතක උනත් බුකියේ මෙමරීස් වලින් හරි අපිට මතක් කරනවා :ROFLMAO:
     
    • Love
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,557
    17,712
    113
    කැරීම සක්කිලි බල්ලෙක්.. බෙහෙත් නැති ලෙඩ හැදිලා මැරෙන්න ඕන මුන් 🤬
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මේ ඔක්කොම නාට්ටි. මෙයා තවම කිසිම වැරැද්දකට දඩුවම් විදින කෙනෙක් නෙවෙයි. රිමාන්ඩ් හිරකාරයෙක් විතරයි. මිනිස්සුන්ට මෙව්වා අමතක වෙනකම් ඉඳලා ලස්සනට එලියට දාවී :yes:

    හැබැයි ඌ බන්ධනාගාර රෝහලේ ආතල් එකේ ඉන්නවා මචං. ගෙදර වගේ තමයි.
     
    • Sad
    Reactions: NRTG