💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    vaccine awoth denv bn.. methn prshne order karla thibbta un kyn wegeta ewnne nha..:dull:

    .p.s. - https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-06_17.pdf me data anuwanm sputnik 2nd dose ghnv bn danatath..

    .

    mkd wenne bn meka register uhnma????
    ------ Post added on Jun 18, 2021 at 7:15 PM
    Oya machan Colombo walta mulinma dunna 15k ne.
    Lagadi Kandy wala dunna ne 60k+. Math gahuwa. Danaganna one kochchara kalayak yaida kiyala 2nd dose ekata :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sinopharm 3 Mil June wala enawa kiwwata awe 2 Mil neda?

    hmmm Sputnik V 1million+ denawa kivata 65000 awe vaccine walata thiyana illuma nisa manufacturers lata agree una widhata denna baruwa inne :dull:

    202524341_10157565776021525_934900780079167545_n.jpg

    ------ Post added on Jun 22, 2021 at 5:42 PM
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    _116092186_moderna_976getty.jpg

    ඉදිරියේදී WHO COVAX වැඩපිලිවල හරහා ලංකාවට Moderna Covid-19 එන්නත් මිලියනයක් ලැබීමට නියමිතයි.

    ------ Post added on Jun 28, 2021 at 8:15 PM

    ------ Post added on Jul 2, 2021 at 10:13 AM

    ------ Post added on Jul 4, 2021 at 10:25 AM
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    _118552126_a0e81ab2-7d96-4d1a-91d0-a649fa7bd691.jpg

    මෙරටට ලැබෙන මුල්ම pfizer එන්නත් තොගය හෙට දිනයේදි ලැබීමට නියමිතයි.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    _118552126_a0e81ab2-7d96-4d1a-91d0-a649fa7bd691.jpg

    WHO COVAX වැඩපිලිවල හරහා මෙරටට ලැබෙන මුල්ම pfizer එන්නත් තොගය හෙට දිනයේදි ලැබීමට නියමිතයි. දකුණූ ආසියාවේ මුල් වතාවට pfizer එන්නත ලැබෙන්නේ ලංකාවට වීමද විශේශත්වයක්
    පකිස්තානෙට පයිසර් මුලින්ම ආවේ ගිය මාසේ මුල නේද? බන්ගලියන්ටත් සෙට් එකක් ආවා ගිය සතීයේ මම හිතන්නේ.

    1625424697766.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,694
    1
    6,368
    113
    අද (July 5) සිට 30ට වැඩි හැමෝටම vaccine

    Screenshot_20210705-004908_Chrome.jpg

    .
    .
    .

    ෆයිසර් එන්නත් පළමු තොගය දිවයිනට​

    BY KUBIYA2 ON JULY 5, 2021
    11.jpg

    පළමු වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

    ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එම එන්නත් මාත්‍රා 26,000 මෙරටට ලැබී තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.

    මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා තුළ එම එන්නත් තොගය ගබඩා කිරීමට පියවර ගෙන ඇත.

    https://www.kubiyonews.com/local-news/ෆයිසර්-එන්නත්-පළමු-තොගය-ද/
    ------ Post added on Jul 5, 2021 at 8:18 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,164
    1
    11,160
    113
    _118552126_a0e81ab2-7d96-4d1a-91d0-a649fa7bd691.jpg

    WHO COVAX වැඩපිලිවල හරහා මෙරටට ලැබෙන මුල්ම pfizer එන්නත් තොගය හෙට දිනයේදි ලැබීමට නියමිතයි. දකුණූ ආසියාවේ මුල් වතාවට pfizer එන්නත ලැබෙන්නේ ලංකාවට වීමද විශේශත්වයක්
    Channata south Asia kiyana eka therennathuwa athi. Bangla and paki already received..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    අද (July 5) සිට 30ට වැඩි හැමෝටම vaccine

    View attachment 133975

    .
    .
    .

    ෆයිසර් එන්නත් පළමු තොගය දිවයිනට​

    BY KUBIYA2 ON JULY 5, 2021

    අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.

    මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    https://www.kubiyonews.com/local-news/ෆයිසර්-එන්නත්-පළමු-තොගය-ද/
    ------ Post added on Jul 5, 2021 at 8:18 AM
    ලන්කාවට කලින් දකුණු ආසියාවේ පයිසර් ලෑබුන රටවල් තියෙනවා.. ඒ වගේ නිකන් අදාල නොවෙන පම්පෝරි දාන එක තේරුමක් නෑ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලන්කාවට කලින් දකුණු ආසියාවේ පයිසර් ලෑබුන රටවල් තියෙනවා.. ඒ වගේ නිකන් අදාල නොවෙන පම්පෝරි දාන එක තේරුමක් නෑ

    WHO Covax වැඩ පිලිවල හරහා නේද උන්ට ලැබිලා තියෙන්නේ :confused: සල්ලි ගෙවලා ගත්තේ ලංකාව මුලින්ම දකුණූ ආසියාවෙි , WHO Covax හරහා ලංකාවට ලැබෙන්නේ Moderna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    WHO Covax වැඩ පිලිවල හරහා නේද උන්ට ලැබිලා තියෙන්නේ :confused: සල්ලි ගෙවලා ගත්තේ ලංකාව මුලින්ම දකුණූ ආසියාවෙි , WHO Covax හරහා ලංකාවට ලැබෙන්නේ Moderna
    සල්ලි කතාවක් අදාල නෑනේ..සල්ලි වලින් නම් පකිස්තානේ 13M ඩොසෙස් වලට ඈග්‍රීමන්ට් අත්සන් කරලා තියෙන්නේ පයිසර් පකිස්තාන් එක්ක.. බන්ගලියෝ පට්ට තොගයක් ඕඩර් කරලා තියෙන්නේ උන්ගේ මෑද පෙරදිග යන එවුන්ට ගහලා යවන්න. මොකද වෑක්සීන් දෙකම ගහලා ආවොත් උන්ට ගෙවල් වල නිරෝධායනය වෙන්න පුලුවන් වෙයි.. අපි තමා මේ තාම වෑනෙන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සල්ලි කතාවක් අදාල නෑනේ..සල්ලි වලින් නම් පකිස්තානේ 13M ඩොසෙස් වලට ඈග්‍රීමන්ට් අත්සන් කරලා තියෙන්නේ පයිසර් පකිස්තාන් එක්ක.. බන්ගලියෝ පට්ට තොගයක් ඕඩර් කරලා තියෙන්නේ උන්ගේ මෑද පෙරදිග යන එවුන්ට ගහලා යවන්න. මොකද වෑක්සීන් දෙකම ගහලා ආවොත් උන්ට ගෙවල් වල නිරෝධායනය වෙන්න පුලුවන් වෙයි.. අපි තමා මේ තාම වෑනෙන්නේ

    lankawe thama south asia wala mulinma pfizer approve karala 5 million order kale ita passe indiawa pakistan bangali
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම හිටන්නේ පම්පෝරි ගහන සීන් එක එන්නේ ජාන වලින්, ඒ පාර කියනවා දකුණු ආසියාවේ ෆයිසර් එන්නත දෙන පළවෙනි රටලු. මොනාද බන් මේ කියන බයිලා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බංගලියොත් ඕක දෙන්න පටන් ගත්ත ගිය සතියේ :lol::lol::lol: