💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    mt theruna widiyata buy karana eka gana thama bn oya kiyanne. UN covax facility eken dena ewa gana nemei. acquire kiyalane thiyenne. but sure na lokka kiyana katha... :D
    එතකොට අනිත් ඔක්කොටම නිකන් දීලා අපිව විතරක් හලලද? 😂
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    එතකොට අනිත් ඔක්කොටම නිකන් දීලා අපිව විතරක් හලලද? 😂
    ehema seen ekak wage thama. :rofl::rofl:
    oxford eka nathi nisa mun pfizer dila. apita e quota eka set wela na. :P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ithin oka ekka thiyana sambande mokak da ??? WHO Covax walin unta mulin free dunata South Asia wala mulinma salli gewala pfizer ekka agreement ekakata awilla gathe lankawa , vaccine ganna world Bank ekan fund kale
    එතකොට අනිත් ඔක්කොටම නිකන් දීලා අපිව විතරක් හලලද? 😂

    WHO covax walin lankawata denawa kiyala thiyanne moderna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ithin oka ekka thiyana sambande mokak da ??? WHO Covax walin unta mulin free dunata South Asia wala mulinma salli gewala pfizer ekka agreement ekakata awilla gathe lankawa , vaccine ganna world Bank ekan fund kale

    WHO covax walin lankawata denawa kiyala thiyanne moderna
    සර් ට්විටර් මේසේජ් එක අයින් කරගෙන.. සර් ටම තේරෙන්න ඈති ඒක වෑරදී කියලා.. අපිට තරක කරන්න දෙයක් නෑ. 😂 😂 😂 😂 😂
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සර් ට්විටර් මේසේජ් එක අයින් කරගෙන.. සර් ටම තේරෙන්න ඈති ඒක වෑරදී කියලා.. අපිට තරක කරන්න දෙයක් නෑ. 😂 😂 😂 😂 😂

    mama kive sir twitter dapu ekak nemei South Asia wala mulinma vaccine eka purchase kale lankawa kiyala :P donation purchase kiyanne dekak ban :rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,186
    6,048
    113
    canada
    my parents took the vaccine. But they spend 5 hours waiting as thousands of people are in line. Instead of giving everyone to 60+, it would be better to give it to first 90+, 85+,80+,75+ etc.
     
    • Like
    Reactions: kmc madushan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    mama kive sir twitter dapu ekak nemei South Asia wala mulinma vaccine eka purchase kale lankawa kiyala :P donation purchase kiyanne dekak ban :rolleyes:
    අපි කතා කරන්නේ ඒ මගුලක් ගෑන නෙමේ බන්. සර් සහා සමාගම දාලා තියෙන පෝස්ට් ගෑන.. ලන්කාව තමා ඉස්සෙල්ලම පයිසර් ලබා ගත්තේ කියන එක ගෑන.. නිකන් දෙනවද සල්ලි වලට ගන්නවද කියන එක අදාල නෑ.. ඉස්සෙල්ලම ලෑබිනේ ලන්කාවට නෙමේ. ඒ හින්දා පම්පෝරී සෙට් එක දාලා තියෙන පොස්ට් දෑන් ගලවනවා
     
    • Like
    Reactions: Tyrion Lannister

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ‘ඇස්ට්‍රාසෙනිකා‘ ගත්ත අයට ‘ෆයිසර්‘ එන්නත හෙට සිට​

    අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ෆයිසර් එන්නත් මාත්‍රා හැට හය දහසක තොගයක් දිවයිනට ඊයේ (06) රැගෙන එනු ලැබීය.

    මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

    https://www.lankadeepa.lk/latest_ne...0YAFXsFJceCaQpIATsYq3B9_QyHSDwwKdSJBNUf6oIKaE
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,186
    6,048
    113
    canada
    මෙච්ච්ච්ර කල් ගොඩක් රටවල් vaccine හිර කරගෙන තිබ්බ. නිෂ්පාදනය ඒ රටවලට පාවිච්චි කරන්න. දැන් vaccine අනිත් රටවල් වලට ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ල. ඉදිරියේ තව ගොඩක් vaccine තියේවි. සල්ලි තමයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ‘ඇස්ට්‍රාසෙනිකා‘ ගත්ත අයට ‘ෆයිසර්‘ එන්නත හෙට සිට​

    අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ෆයිසර් එන්නත් මාත්‍රා හැට හය දහසක තොගයක් දිවයිනට ඊයේ (06) රැගෙන එනු ලැබීය.

    මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

    https://www.lankadeepa.lk/latest_news/‘ඇස්ට්‍රාසෙනිකා‘-ගත්ත-අයට-‘ෆයිසර්‘-එන්නත-හෙට-සිට/1-594125?fbclid=IwAR2f52_Sk8oe8y0YAFXsFJceCaQpIATsYq3B9_QyHSDwwKdSJBNUf6oIKaE
    මුලින්ම දෙන්නේ ප්‍රෙග්නට් අයට..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    හමුදාවෙන් නම් සුපිරි සර්විස් එකක් දෙනවා නේද? උන් නම් අනිවා ටාගට් එකට යයි ගේමක් නෑතිව.. පුලුවන් තරම් ඉක්මනට බස්නාහිර පලාත වෑක්සීන් කරලා ඉවර කර ගත්තා නම් ගොඩ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හමුදාවෙන් නම් සුපිරි සර්විස් එකක් දෙනවා නේද? උන් නම් අනිවා ටාගට් එකට යයි ගේමක් නෑතිව.. පුලුවන් තරම් ඉක්මනට බස්නාහිර පලාත වෑක්සීන් කරලා ඉවර කර ගත්තා නම් ගොඩ

    :yes: :yes:
     
    • Like
    Reactions: jeewan tk

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම අත්හිටුවයි​

    කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බවය.

    මේ අතර, කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසය.

    කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (07) සිට ආරම්භ කෙරිණි.

    මේ අතර, වසස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ ප්‍රතිශතයේ අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මෙරට තුළ කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද දිනයේ සිදුකරන බව අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.