එයයි සොෆියයි දෙන්නම දැං 88ov ithin.. thamath innava.. mama hithanne jeewathun athara inna ekama ekkena
එයයි සොෆියයි දෙන්නම දැං 88ov ithin.. thamath innava.. mama hithanne jeewathun athara inna ekama ekkena
එයා ස්වර්ණමය යුගයෙ ද මහත්තයො?
අපෝ නම කැතයි මචන්... රීටා කියලා අපේ අත්තම්මගේ යාලුවෙක් ඉන්නවා මට එතකොට මතක් වෙන්නේ ඒ යාලු අත්තම්ම්ව.....Rita Hayworth ව අමතක වුණා.
යාලු අත්තම්මා තරුණ කාලෙ ලස්සන ඇති එහෙනම්.අපෝ නම කැතයි මචන්... රීටා කියලා අපේ අත්තම්මගේ යාලුවෙක් ඉන්නවා මට එතකොට මතක් වෙන්නේ ඒ යාලු අත්තම්ම්ව.....![]()
අඩෝ වෙන්නත් ඇති... අපේ අත්තම්මාගෙන් අහලා බලන්න ඕනේ...යාලු අත්තම්මා තරුණ කාලෙ ලස්සන ඇති එහෙනම්.![]()
යුගය වැඩක් නෑ බ්‍රෝ...හොලිවුඩ් නිලියො දානවනං එයාවත් දාන්න ඕනෙ... ඒ යුගයට අදාල නැත්තං වෙනමම හරි...එයා ස්වර්ණමය යුගයෙ ද මහත්තයො?
------ Post added on Feb 1, 2023 at 7:00 PM
ඒගොල්ලො අර නිල්පාට ෆිල්ම්වල රගපාපු ආච්චිල නේද?Honey Wilder & Kay Parker මේ ලිස්ට් එකට ගැලපෙන්නෙ නෑ නේ
(ง •_•)ง
ඒගොල්ලො අර නිල්පාට ෆිල්ම්වල රගපාපු ආච්චිල නේද?![]()