💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ 🎬💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113

    Rita Hayworth ව අමතක වුණා. :sorry:


    qiMpu6S.jpg


    4Pxcqc8.jpg


    dKs7rrz.jpg


    GILJlVX.jpg


    කෝ මේකෙ ගැඩොට් අක්ක... දාපිය @Stimulus mind එයාවත් මේකට..:angry:

    එයා නැතුව කවුරු හිටියත් වැඩක් නෑ...😍❤️
    එයා ස්වර්ණමය යුගයෙ ද මහත්තයො? 🥴🤭
    ------ Post added on Feb 1, 2023 at 7:00 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,636
    113
    Colombo, Sri Lanka

    Rita Hayworth ව අමතක වුණා. :sorry:

    අපෝ නම කැතයි මචන්... රීටා කියලා අපේ අත්තම්මගේ යාලුවෙක් ඉන්නවා මට එතකොට මතක් වෙන්නේ ඒ යාලු අත්තම්ම්ව.....😕
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113
    අපෝ නම කැතයි මචන්... රීටා කියලා අපේ අත්තම්මගේ යාලුවෙක් ඉන්නවා මට එතකොට මතක් වෙන්නේ ඒ යාලු අත්තම්ම්ව.....😕
    යාලු අත්තම්මා තරුණ කාලෙ ලස්සන ඇති එහෙනම්. 😌
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එයා ස්වර්ණමය යුගයෙ ද මහත්තයො? 🥴🤭
    ------ Post added on Feb 1, 2023 at 7:00 PM
    යුගය වැඩක් නෑ බ්‍රෝ...හොලිවුඩ් නිලියො දානවනං එයාවත් දාන්න ඕනෙ... ඒ යුගයට අදාල නැත්තං වෙනමම හරි...😍❤️
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    Grace Kelly
    most beautiful


    Golden Era නම් නෙමෙයි 90s b grade film එකක් මතක් උනා මේක බැලුවම. ඒ කාලෙ පට්ටම කඳ ඉන්නව මේකෙ 😁

     
    • Love
    Reactions: Stimulus mind