💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ 🎬💖

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    70 - 80 - 90 කාලේ ෆිල්ම් වල නිළියන්ගේ ගැනු ගතිය උපරිමයෙන්ම තියෙනවා. ඒක එයාලගේ ෆිගර් එකෙන්ද ඇදුම් පැළදුමෙන්ද චරිතවල වල හැටියටද කියලා කියන්න දන්නේ නෑ.

    දැන් නිලියෝ ෆිට්නස් තියාගන්න වර්ක්අවුට් කරලා ඇගේ ස්වාභාවික ගෑනු ෆිගර් එක වෙනස් වෙලා කියලා හිතෙන්නේ. කෙට්ටු, පිරිමි ලුක් එකක් ඇවිත් වගේ. දැන් ෆිල්ම් වල ෆෙමිනිස්ට් සින් එක උලුප්පන්න හදන නිසා වෙන්නත් පුළුවන්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Ingrid Bergman

    Ingrid_Bergman,_Gaslight_1944.jpg


    isabella rossellini ගෙ මව් තුමිය