💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ - 2 වන කොටස 🎥💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113

    ෆොටෝස් දෙක තුනක් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම colorize කළේ palette.fm වෙබ්සයිට් එක පාවිච්චි කරලා. ෆොටෝස්වල තිබ්බ පොඩි අඩුපාඩු ෆොටෝෂොප් පාවිච්චි කරලා තමයි හැදුවෙ. :yes:


    මීට ඉස්සෙල්ලා දාපු ත්‍රෙඩ් එක. :)

    Marsha Hunt

    "McCarthyism" එක තිබ්බ කාලෙ මේ නිළිය Communist පක්ෂෙට සම්බන්ධවෙලා හිටපු කෙනෙක් කියලා සැකකරපු නිසා 1950 ගණන්වලදි මේ නිළියව හොලිවුඩ්වලින් blacklist කරලා තියෙනවා.

    රංගනයෙන් දායක වූ ප්‍රකට හොලිවුඩ් සිනමාපට - Born to the West (1937), Pride and Prejudice (1940), The Valley of Decision (1945), Raw Deal (1948)


    RnspZoe.jpg


    fLeFsqn.jpg


    vDjas4r.jpg


    dMuhh8t.jpg


    S8K9bsN.jpg


    UwMeIjd.jpg


    DO5gVrZ.jpg


    ufIWp0g.jpg


    HE1oSFs.jpg


    oxp3TLD.jpg


    9UH1LMR.jpg


    u1FWeZf.jpg


    tZZTYDt.jpg


    kAd0dTw.jpg


    bavDRD8.jpg


    vUaWOGs.jpg




    1a2d4d440a1e4323b5218213e2ba5bdb_xl.jpg


    1a2d4d440a1e4323b5218213e2ba5bdb_md.jpg


    79caf3ce1e9edbb8ed77eb1b1dc6af29.jpg


    ewtpESw.jpg


    ia7cP9y.jpg




    Rita Moreno

    රංගනයෙන් දායක වූ ප්‍රකට හොලිවුඩ් සිනමාපට - Singin' in the Rain (1952), The King and I (1956), West Side Story (1961), The Four Seasons (1981)


    OSRZegp.jpg


    vkcKJv9.jpg


    EwiVdRl.jpg


    DZJtJe0.jpg


    f6c2ee7aee311645a4f6acac496b91a2.jpg


    Ro9ADAQ.jpg


    2EgFSxH.jpg


    Rita-moreno-3.jpg


    7mUAk4b.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ඔබතුමා පරන හොලිවුඩ් ච්ත්‍රපට වලට එහෙම ආසයි නේද ඒක තමා මම කීවේ ඒ කාලේ හිටපු සුද්දෙක් මැරිලා ආයෙම ලංකාවේ ඉපදිලා කියලා 🫣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ඔබතුමා පරන හොලිවුඩ් ච්ත්‍රපට වලට එහෙම ආසයි නේද ඒක තමා මම කීවේ ඒ කාලේ හිටපු සුද්දෙක් මැරිලා ආයෙම ලංකාවේ ඉපදිලා කියලා 🫣
    මෙයත් මට ඔය කතාවම කිව්වා. ☺️😊

    mqdefault.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි :cool:

    අඩො, මෙව්වා වානෙ වාගෙ බඩු :cool:

    චෙක් කරලා බලලා මීටරේ රීඩින් එක කීයද කියලා කියන්නකො, මහත්තයො. ඇගට මොනවත් අමාරුවක් එහෙම නෑනෙ? :dull:

    17649-blood-pressure

    :cautious:
    ------ Post added on May 19, 2024 at 2:55 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    චෙක් කරලා බලලා මීටරේ රීඩින් එක කීයද කියලා කියන්නකො, මහත්තයො. ඇගට මොනවත් අමාරුවක් එහෙම නෑනෙ? :dull:

    17649-blood-pressure
    @emoji diaries ගේ ජොබ් එකටත් කෙලින්ඩ වගේ හදන්නේ :eek:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @emoji diaries ගේ ජොබ් එකටත් කෙලින්ඩ වගේ හදන්නේ :eek:
    එමොජි කන්සල්ටන්ට් මන් හිතන්නෙ

    ---


    හැම දොස්තරම ( MBBS ) ප්‍රෙසර් බලන්නෙ නැහැ
    කුලියපිටියෙ ඉන්නව පරන දොස්තරෙක්, පින්තු කියලා ( දැන් ඉන්නවද දන්න්නෙ නැ )

    පොර, මොකා, මොන ලෙඩට ආවට්, පෙසර් බලලා තමයි ලේඩෙ විස්තර අහන්නෙ
    ගොඩක් මිනිස්සු තමන්ට පෙසර් තියනවද කියල දන්නෙට් එතකොට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    :cautious:
    ------ Post added on May 19, 2024 at 2:55 PM
    අවුරුදු 96 ක් වෙද්දි ප්‍රෙෂර් හරි, සීනි හරි තමයි ඉතින් නගින්නෙ. ඒ දෙක නැතුව වෙන මොනවා නගින්න ද මහත්තයෝ ඔය වයසට. :(:sorry:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    Sorry about that off-topic reply. I love those ladies, but I think the most beautiful woman was Bollywood actress Madhubala, aka Mumtaz Jehan Begum Dehlavi.


    View attachment 230096
    නින්දිතයි! කුජීතයි!!
    මෙතුමිය එක්ක හැරෙන්නවත් පුළුවන් උනාද ඔය මදු බාලලාට?

    4V8L8s2.jpg


    ඉස්කෝලේ යන කාලේ අපේ අත් හම ගහපු උත්තමාවියක් :love:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    @emoji diaries ගේ ජොබ් එකටත් කෙලින්ඩ වගේ හදන්නේ :eek:
    මේක ඇමරිකන් ගනන් බං.
    අපි ගන්නේ 140. මේක ගැන සම්පුර්ණ විස්තරයක් කලින් කියලා තියෙන්නෙ.
    ස්ටිමියු මලේ දන්නවා
     

    Similar threads