💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. ⁣වෙනස් විය යුතු තැන්.

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    • නව Trophies ඇඩ් කල යුතුයි
    • Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    • එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    • ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    • Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
    • කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.

    @jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.

    @rawatenna nam epa emojiwa ඩිලිට් කිරිම.

    @beam_tech paid membership ක්‍රමයක් ඇතිකිරිම

    @Rahula Kasun rep නැවතත් අවශ්‍ය බව.
    facebook link wada karanne na bn.
    Epa wenwa ita passe link danna giyama :(

    @emoji diaries
    machan oya trophy/Reputation addon wage danna ona.
    Ewata salli yana seen ekak tiyenne :(
    Mata mukuth hitha ganna ba
    Forum subject eka danna ekek meka balala confirm karaaan :yes:
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    දාන නුලකට සැලකියයුති ප්‍රතිචාර නොලැබේනම් ඒවා සදහා ගාස්තු අයකරගැනිම.
    එහෙනම් අනිත් පැත්තට අත්වැඩ ත්‍රෙඩ් එක දාපු @Gangster69 ට එලකිරි ඇඩ්මින්ලා සල්ලි ගෙවන්න වෙයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕවා කතා කරන වෙලේ මිදුලේ වල් පැල ටිකක් ගලොපල්ලා බන් සිරාවට කියන්නෙ 🥲ඔව්වා වෙන දේවල් නෙවේ සෑහෙන කාලෙකට 🥲
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..
    තෝ වගේ Fake 20 ක් 30 ක් තියෙන එවුන් ගේමක් නැතිව Mod වෙන්න පුළුවන් එතකොට🤩🤩
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,777
    113
    Gampaha
    👍👍👍👍
    එක මෙම්බරයෙකුව ඉග්නෝ කරන ප්‍රමාණය වැඩි වුනාම ඔටෝ බෑන් වෙන ක්‍රමයක්....

    ඒ වගේම පෝස්ට් එකකට වැටෙන ඩිස්ලයික් වැඩි වෙන ප්‍රමාණය එක්ක ඒ පෝස්ට් එක නිකම්ම අයින් වෙන්න හදන්න පුලුවන්නං මරු.
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    • නව Trophies ඇඩ් කල යුතුයි
    • Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    • එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    • ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    • Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
    • කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.

    @jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.

    @rawatenna nam epa emojiwa ඩිලිට් කිරිම.

    @beam_tech paid membership ක්‍රමයක් ඇතිකිරිම

    @Rahula Kasun rep නැවතත් අවශ්‍ය බව.
    Bump
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    Solo Rider
    සබරගමු රදල

    @NRTG
    දෙමටගොඩ රොඩී
    Shrek Film Smile GIF by PeacockTV
    Farm Funny Animals GIF by Storyful
    swing donkey GIF

    නටරාජි නාවල නෙවේ ද?
    කොල්ලුපිටියේ.....
    මේකා අපේ ගෙදර ඇවිල්ලා තෙත් බිලා ගිහින් තියනවා. මේක ඉන්නේ හෝමාගම කිව්වට ඉන්නේ කිරිවත්තුඩුවේ ඉඳන් කිලෝමීටර් ගානක් ඈත ඩොටේ,මමත් එහෙ ගිහින් තියනවා... මු මේ ඉරිසියාවට කියන්නේ...... :yes:

    ------ Post added on Oct 6, 2023 at 5:44 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Shrek Film Smile GIF by PeacockTV
    Farm Funny Animals GIF by Storyful
    swing donkey GIF

    කොල්ලුපිටියේ.....
    මේකා අපේ ගෙදර ඇවිල්ලා තෙත් බිලා ගිහින් තියනවා. මේක ඉන්නේ හෝමාගම කිව්වට ඉන්නේ කිරිවත්තුඩුවේ ඉඳන් කිලෝමීටර් ගානක් ඈත ඩොටේ,මමත් එහෙ ගිහින් තියනවා... මු මේ ඉරිසියාවට කියන්නේ...... :yes:

    ------ Post added on Oct 6, 2023 at 5:44 PM

    එහෙනම් @Solo Rider මේ හයික් ට්‍රෙල් යනවා කියලා මේ පොයි අරින්නේ උදේ හවා ගෙදර යන එකද

    නෝටි බොරුකාර @Solo Rider.
    Huskies GIF by ViralHog
     
    • Love
    Reactions: Solo Rider and NRTG