💢💢 සරා සදේ සිනා සේලේ [ Re Make ] 💢💢
අපි හැමෝම ගොඩක් ආස කරන සින්දුවක්නේ " සරා සදේ සිනා සේලේ '' කියන සින්දුව. ඔන්න ඒකෙත් Re Make එකක් ඇවිල්ලා. මේක කරලා තියෙන්නේ සුපර් ස්ටාර් කෙල්ලෙක්. ( මීනා ප්රසාදිනි )
සින්දුවේ නම් මචන් අමුතුම ලස්සනක් තියනවා. අරගෙන අහලම බලලා කියපල්ලකෝ කොහොමද සින්දුව කියලා. මම නම් මාරම් ආස සින්දුවක්.
අහලා බලලා මෙතනින් ගන්න.