💢💢 සරා සදේ සිනා සේලේ [ Re Make ] 💢💢

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    💢💢 සරා සදේ සිනා සේලේ [ Re Make ] 💢💢

    yVmL0It.jpg


    අපි හැමෝම ගොඩක් ආස කරන සින්දුවක්නේ " සරා සදේ සිනා සේලේ '' කියන සින්දුව. ඔන්න ඒකෙත් Re Make එකක් ඇවිල්ලා. මේක කරලා තියෙන්නේ සුපර් ස්ටාර් කෙල්ලෙක්. ( මීනා ප්‍රසාදිනි )
    සින්දුවේ නම් මචන් අමුතුම ලස්සනක් තියනවා. අරගෙන අහලම බලලා කියපල්ලකෝ කොහොමද සින්දුව කියලා. මම නම් මාරම් ආස සින්දුවක්.

    අහලා බලලා මෙතනින් ගන්න.



    vLgC1Du.jpg



    Z5ITLWi.png


    Gqsj3s7.png