දැන් UN ලෙඩක් වැටිලා තියෙන්නේ මේ රටවලට සම්බාධක දාලා තියෙන කොට නිති විරෝධි ආනයන කටයුතු කලාට 
හැබැයි ඉන්දියාව, චිනය උතුරු කොරියාවෙන් වානේ අරගෙන තියෙනවා මේ විදියට ඒක නිසා ලොකු කේස් එකක් ඇදෙන එකක් නෑ 
හදිසියේ මේ ප්‍රකාශය නිකුත් කලේ ලංකාවත් එක්ක රටවල් 11 උතුරු කොරියාවෙන් අමෙරිකන් ඩොලර් මිලියන ගානක වානේ අරගෙන තියෙනවා ලංකාවත් ඇ.ඩො. මි. 2 ආසන්න වානේ, තඹ අරගෙන තියෙනවාදැන් UN ලෙඩක් වැටිලා තියෙන්නේ මේ රටවලට සම්බාධක දාලා තියෙන කොට නිති විරෝධි ආනයන කටයුතු කලාට
හැබැයි ඉන්දියාව, චිනය උතුරු කොරියාවෙන් වානේ අරගෙන තියෙනවා මේ විදියට ඒක නිසා ලොකු කේස් එකක් ඇදෙන එකක් නෑ
![]()