💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1989දී තමන් පළඹුවරට තරග කල මැතිවරණයේදී වියදම් වූයේ රුපියල් ලක්‍ෂයකටද වඩා අඩුවෙන් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    එසේ වුවත් 2010 මැතිවරණයේදී තමන්ට වියදම් වූ මුදල හෙලි කලහොත් තමන්ට එතරම් මුදලක් කොහෙන්දැයි ප‍්‍රශ්නයක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති සැසියක් අමතමිනි.



    සරල ජනාධිපති ඩො..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල මිනිහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම තමයි කරන ලොකුම වරද... ඒ වැරැද්ද අපි ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා..
    කාටවත් යටත් නොවුන සින්හලයාව යටත් කරගත්තේ හැමදාම ලියවිලි/වගන්ති වලින්.. අද ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවත් එහෙම යටත් කිරීමක්..
    කන්ද උඩරට සුද්දට බාර දුන්නේ , මේ රටේ සිංහල නීතිය, බුද්ධාගම රකිනවා කියල උන්ගෙන් ලියවිල්ලකට අත්සන් අරන්.. උන් ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ..

    අද අලුත් ව්‍යවස්ථාවේ තියෙනවලු, බුද්ධාගමට සහ රටේ ඒකීයත්වයට මුල් තැන දෙනවා කියල.. ඒ නිසා සිංහල මිනිහට බය නැතුව අලුත් ව්‍යවස්ථාවට අත උස්සන්නලු...
    අපේ මීහරක් සිංහලයා අනිවා ඕකට අත් දෙකම උස්සනවා.. අපි අත් ඉස්සුවම, සුද්දොයි, කැරිනාඩු ඉන්දියන් කාරයොයි උන්ගේ වේට්ටිය උස්සලා අපිට පෙන්නයි..

    දැන් වත් හැදියල්ලා... උබලට හැදෙන්න බැරි නම්, උබලගේ ළමයින්ට හරි ඉතිහාසය උගන්නපල්ලා... මයිත්රීපාල වගේ පරයින් උබලගේ ළමයිගේ කාලෙදිත් එක එක වෙනසවල් කොරන්න, එක එක නම් වලින් එයි.. ඒ පාහරයන්ට පුකට පයින් ගහල එලවන්න පුළුවන් වෙන්නේ, මේ රටේ සිද්ධ උන දේවල් ගැන දන්න උන්ට විතරයි..
    උබේ ළමයින්ට අන්න ඒක උගන්නපන්.. හරි තැනදී හරි තීරණය ගන්න හැටි... 99% දෙනා කිව්වත් මූ බුදුවෙච්ච එකෙක් කියල, උබේ දරුවන්ට තෝරාගන්න පුළුවන් නම් ඌ මොකෙක්ද කියන දේ, එච්චරයි වෙන්න ඕනේ..
    දේශපාලනයට විතරක් නෙමෙයි, පොඩි එකාගේ මුළු ජීවිතයටම ඒ පාඩම වටීවී...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    සිංහල මිනිහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම තමයි කරන ලොකුම වරද... ඒ වැරැද්ද අපි ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා..
    කාටවත් යටත් නොවුන සින්හලයාව යටත් කරගත්තේ හැමදාම ලියවිලි/වගන්ති වලින්.. අද ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවත් එහෙම යටත් කිරීමක්..
    කන්ද උඩරට සුද්දට බාර දුන්නේ , මේ රටේ සිංහල නීතිය, බුද්ධාගම රකිනවා කියල උන්ගෙන් ලියවිල්ලකට අත්සන් අරන්.. උන් ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ..

    අද අලුත් ව්‍යවස්ථාවේ තියෙනවලු, බුද්ධාගමට සහ රටේ ඒකීයත්වයට මුල් තැන දෙනවා කියල.. ඒ නිසා සිංහල මිනිහට බය නැතුව අලුත් ව්‍යවස්ථාවට අත උස්සන්නලු...
    අපේ මීහරක් සිංහලයා අනිවා ඕකට අත් දෙකම උස්සනවා.. අපි අත් ඉස්සුවම, සුද්දොයි, කැරිනාඩු ඉන්දියන් කාරයොයි උන්ගේ වේට්ටිය උස්සලා අපිට පෙන්නයි..

    දැන් වත් හැදියල්ලා... උබලට හැදෙන්න බැරි නම්, උබලගේ ළමයින්ට හරි ඉතිහාසය උගන්නපල්ලා... මයිත්රීපාල වගේ පරයින් උබලගේ ළමයිගේ කාලෙදිත් එක එක වෙනසවල් කොරන්න, එක එක නම් වලින් එයි.. ඒ පාහරයන්ට පුකට පයින් ගහල එලවන්න පුළුවන් වෙන්නේ, මේ රටේ සිද්ධ උන දේවල් ගැන දන්න උන්ට විතරයි..
    උබේ ළමයින්ට අන්න ඒක උගන්නපන්.. හරි තැනදී හරි තීරණය ගන්න හැටි... 99% දෙනා කිව්වත් මූ බුදුවෙච්ච එකෙක් කියල, උබේ දරුවන්ට තෝරාගන්න පුළුවන් නම් ඌ මොකෙක්ද කියන දේ, එච්චරයි වෙන්න ඕනේ..
    දේශපාලනයට විතරක් නෙමෙයි, පොඩි එකාගේ මුළු ජීවිතයටම ඒ පාඩම වටීවී...

    :yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    15492481_261152784302594_4785608649129099266_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද?

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති


    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහොමද යහපාලන පරයන්ගේ ටිකිරි මොළ ටික? මාර්තු මාසේ මූ කරපු දේ නිසා දෙසැම්බර් වලදීම රිටන් එක හම්බුනා... කාපන් දැන් යහපාලන හාල්, රුපියල් 100 ට... නෙදකින් හංසයට පු_ ක දුන්න පරයෝ ටික...

    වී සදහා ඉහළම මිලක් ලබා දෙන්න වී වගාව අඩු කරනවා - දුමින්ද


    201603d24-gossipclanka.com.jpg

    වී සදහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරි කන්නවලදී වී වගාව අඩු කිරීමට පියවර ගන්නා බවත්, වී වගා කරන බිම් ප්‍රමාණය අඩුකරල ඒ වෙනුවට අපි අතිරේකබෝග වගා කිරීම සදහා ගොවීන් යොමුකිරීමට කටයුතු කරන බවත් කෟෂිකාර්ම අැමති දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති පළාත් හා අන්තර් පළාත් කෟෂිකර්ම අමාතංශ කෟෂිකර්ම දෙපාර්තමෙන්තු නිලධාරීන් හා වාරිමාර්ග මහවැලි නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
    ​
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
    මේ දිනවල වී මිලේ විශාල අර්බුදයක් තියෙනවා. මේකට විසදුමක් දෙන්න නම් රටේ අවශ්‍ය ප්‍රමාණයට වී නිෂ්පාදනය කළ යුතුයි. වැඩි නිෂ්පාදනයක් සිදුවුණාම තමයි වී වලට කොච්චර ආණ්ඩුවෙන් මිලත් හදලා දුන්නත් ඒ මිලට වී අලෙවි කරගන්න බැරි. මෙරට සහල් අවශ්‍යතාව තියෙන්නේ මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසයි. එම අවශ්‍යතාව සැපරීමට වී මෙට්‍රික් ටොන් මිලියන හතරක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් මේ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන හතරයි දශම නමයයි. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් මිලියනයකට ආසන්න ගණනක අතිරික්ත නිෂ්පාදනයක් සිදුකරනවා. එය 25%ක අතිරික්තයක්. ඕනෑම භාණ්ඩයක හෝ ද්‍රව්‍යක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 25%ක් නිෂ්පාදනය වැඩි නම් මොනම අවස්ථාවකවත් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ.
    අපි වී ගොවිතැන දියුණු කරනවා කිවුවට හරියන්නේ නෑ. අතිරික්තය පිටරට යවන්න බලාගෙන අපනයනය කරන්න පුළුවන් සහල් වර්ගයක් අපි එහෙනම් අපේ රටේ වගා කරන්න ඕන. එහෙම නැත්තම් අපි 25%ක් සිදු කරන අතිරික්ත නිෂ්පාදනය නවතා දමමින් ඒ භූමියේ වී වෙනුවට විදෙස් රටවලින් අපේ රටට ආනයනය කරන බෝගයක් වගා කළ යුතු යැයි කෟෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තාමත් රතිඤ්ඤා පත්තු කරනවද මචං
    ත්‍රෙඩ් එක දාපු එකා උගේ අම්මගේ රෙද්ද අස්සට දාලා පත්තු කරනවයි කියන්නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    den chande dunnu kenek innawada wenasakata mula puramin elakiri eke kastiya? kiyanna balanna
    මොකෝ නැත්තේ? Srilankan1, Gasa90, rocat90, SLCRI වගේ උන් තාමත් පොන්සිරාගේ ලොවින්නේ...