සිංහල මිනිහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම තමයි කරන ලොකුම වරද... ඒ වැරැද්ද අපි ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා..
කාටවත් යටත් නොවුන සින්හලයාව යටත් කරගත්තේ හැමදාම ලියවිලි/වගන්ති වලින්.. අද ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවත් එහෙම යටත් කිරීමක්..
කන්ද උඩරට සුද්දට බාර දුන්නේ , මේ රටේ සිංහල නීතිය, බුද්ධාගම රකිනවා කියල උන්ගෙන් ලියවිල්ලකට අත්සන් අරන්.. උන් ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ..
අද අලුත් ව්‍යවස්ථාවේ තියෙනවලු, බුද්ධාගමට සහ රටේ ඒකීයත්වයට මුල් තැන දෙනවා කියල.. ඒ නිසා සිංහල මිනිහට බය නැතුව අලුත් ව්‍යවස්ථාවට අත උස්සන්නලු...
අපේ මීහරක් සිංහලයා අනිවා ඕකට අත් දෙකම උස්සනවා.. අපි අත් ඉස්සුවම, සුද්දොයි, කැරිනාඩු ඉන්දියන් කාරයොයි උන්ගේ වේට්ටිය උස්සලා අපිට පෙන්නයි..
දැන් වත් හැදියල්ලා... උබලට හැදෙන්න බැරි නම්, උබලගේ ළමයින්ට හරි ඉතිහාසය උගන්නපල්ලා... මයිත්රීපාල වගේ පරයින් උබලගේ ළමයිගේ කාලෙදිත් එක එක වෙනසවල් කොරන්න, එක එක නම් වලින් එයි.. ඒ පාහරයන්ට පුකට පයින් ගහල එලවන්න පුළුවන් වෙන්නේ, මේ රටේ සිද්ධ උන දේවල් ගැන දන්න උන්ට විතරයි..
උබේ ළමයින්ට අන්න ඒක උගන්නපන්.. හරි තැනදී හරි තීරණය ගන්න හැටි... 99% දෙනා කිව්වත් මූ බුදුවෙච්ච එකෙක් කියල, උබේ දරුවන්ට තෝරාගන්න පුළුවන් නම් ඌ මොකෙක්ද කියන දේ, එච්චරයි වෙන්න ඕනේ..
දේශපාලනයට විතරක් නෙමෙයි, පොඩි එකාගේ මුළු ජීවිතයටම ඒ පාඩම වටීවී...