💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    දැන් ගාන හරියටම මතක නැහැ මචන් කිරියේම කෙනෙක් දාලා තිබුනා ගණන්. මතක විදිහට 40GB 15000 වගේ [ හරියටම මතක නැහැ හැබැයි ලොකු ගානක් ]
    Unlimited Plans තියෙන්නෙ. මේකෙන් බලපං. හැබැයි VPN එකකින් යන්න ඔ්න (ලංකාවට තාම Available නැති නිසා)

    https://www.starlink.com/service-plans
     
    • Love
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    starlink හදල තියෙන්නෙ දුශ්කර ප්‍රදේශ වලට internet දෙන්න. අපෙ වගේ ගස් / වලාකුලු තියෙන රටකට සෙට් වෙන්නෙ නෑ. signal case.

    fiber ping අඩුයි. starlink 35-60ms වගේ yanne.
    Walakulu ehma wadi adu ratwal thiyenwada bn?
    Aduwata denawa nm watinwa wey ekk arann beda gana wage... but unge policy eka komada dn na share karaganna eka gana

    athata yaddi net na ne ape. but normal dial ekkata nm gana wadi daanata thiyena gnn nm
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,709
    113
    image.png


    5-6 wage ne bn mage.
    USA server ekkata wage nm oya gana wey :dull:
    5-6 lankawa athulene thattayo. sea me we 5 damage eka nisa singapore walatath me dawaswala 40~50ms. usa walata 100+
    ------ Post added on Jun 6, 2024 at 5:17 PM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    TRC ekata kiyak denna unada danne ne aruta. Project ekata wada ganak yanna athi maye hithe
     
    • Like
    Reactions: NRTG

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    චන්දෙට කලින් paypal අරන් පෙන්නුවොත් ලංකාවට, රනිල වැඩ්ඩ කියල පිලිගන්නව 🤔
     
    • Love
    • Like
    Reactions: NRTG and TechnWeb

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් ගාන හරියටම මතක නැහැ මචන් කිරියේම කෙනෙක් දාලා තිබුනා ගණන්. මතක විදිහට 40GB 15000 වගේ [ හරියටම මතක නැහැ හැබැයි ලොකු ගානක් ]
    අඩේ limited නෙමෙයි නේ??? Unlimited නේ??? :unsure:
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩෝ ඩොලර් 250 ට 50GB නම් සෑහෙන්න වැඩී බන්. හැබැයි උන්ගේ අනිත් රටවල් වල න්ම් Unlimited මන් දන්න විදියට... :unsure:
    එක තමයි. අපි වගේ අයට ඕකෙන් ඇති වැඩක් නැතිවෙයි එතකොට :(
     
    • Sad
    Reactions: chirantha19890821