💪🏻 දූෂණයට එරෙහිව සටන් කිරීම අප තුලින්ම පටන් ගමු 💪🏻

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,993
    11,724
    113
    මනෝවිද්යාඥයින් පවසන ආකාරයට මිනිසා විසින් එදිනෙදා කරනු ලබන යම් යම් දේවල් වළින් ඔවුන්ගේ චරිතවල අභ්‍යන්තරයන් පෙන්නුම් කරනවා...

    ඔබ හෝටලයක හෝ ආපන ශාලාවකට තේ හෝ කෝපි බීමට ගිය විට, ඔබ ගෙදර භාවිතා කරනවාට වඩා සීනි හෝ කිරි ඔබේ තේ කෝප්පයට දමාගන්නේ නම්... එයින් ඔබ වඩාත් දූෂණයට නැඹුරුතාවයක් දක්වන පුද්ගලයෙකු බව පෙන්නුම් කරනවා...

    අවන්හලක හෝ පොදු ස්ථානයක තිබෙන ටිෂූ කඩදාසි, සබන් හෝ සුවඳ විලවුන්, ඔබ නිවසේ භාවිතා කරනවාට වඩා වැඩියෙන් භාවිතා කරන්නේ නම්... එයින් පෙනී යන්නේ ඔබට වංචා කිරීමට අවස්ථාවක් ලැබුණු වහාම ඔබ වංචාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙකු බවයි...

    ඔබ සහභාගි වන මඟුල් ගෙදරක තිබෙන බුෆේ එකකදී ඔබට අනුභව කිරීමට හැකි ප්‍රමාණයට වඩා ආහාර ඔබ ඔබේ පිඟානයට බෙදා ගන්නේ නම්... ඔබ ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට පෙළඹෙන්නෙකු බව පෙන්වනවා...

    යම්කිසි වැඩක් කරගැනීමට මිනිසුන් පෝලිම්වල සිටියදී, ඔබ ඔවුන්ව අභිබවා ගොස්, පෝලිම් පැන, දැන ඇඳුණුම්කම් මත ඔබගේ කාර්‍ය්‍ය ඔවුන්ට කළින් කරගන්නේ නම්... අන් අයගේ කර මතින් බලයට පැමිණීමට මහත් රුචියක් දක්වන මිනිසෙකු බව එයින් පෙන්නුම් කරනවා...

    වීදියකින් හෝ යම් තැනකින් ඔබට හමුවන මුදල් හෝ වෙනත් දෙයක් ඔබට ලැබුණු ඔබේ අයිතියක් යැයි ඔබ සිතන්නේ නම්... ඔබ නොදැණුවත්වම ඔබ තුල සිටින සොරෙකුගෙ ලක්ෂණ ඔබෙන් පෙන්නුම් කරනවා...

    ඔබ කෙනෙකු මුළින්ම හඳුනා ගැනීමේදී, ඔබ ඔහුගේ මුල් නම දැනගැනීමට වඩා ඔහුගේ වාසගම දැන ගැනීම ගැන වඩාත් උනන්දු වන්නේ නම්... එයින් ඔබ ජාතිවාදියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඔබ කෙනෙකුට උදව්වක් කිරීමට පෙළඹෙන්නේ ඔවුන්ගේ තරාතිරම හෝ පැළැන්තිය අනුව බව එයින් කියවෙන අතර ඔබ මිනිසුන්ගේ තරාතිරම හා පැළැන්තිය ගැන සැලකිලිමත් වන අයෙක් වන අතර අදහස් අතින් පොහොසත් අය ඔබට අදාල නොවන බවද එයින් අදහස් කරනවා...

    ඔබ රථවාහන නීතීරීති කඩ කරන්නේ නම් හෝ ඔබ මාර්ග සංඥා, ලයිට් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන්නේ නම්... ඔබ අනුන් නිසා සිදුවන වැරදිම් වලින් පීඩාවට පත්වන අනික් මිනිසුන් ගැන තැකීමක් නොකරන්න තැනැත්තෙකි, ආත්මාර්ථකාමීයෙකි...

    දූෂණයට එරෙහිව සටන් කිරීම ආරම්භ වන්නේ තමන්ගේ ස්වයංසිද්ධියන්ගෙනි... අපි කොතැනක සිටියත් කීර්තිමත් පුද්ගලයන් වීමට උත්සාහ කරමු... අවංකකම යනු ඔබ සහ ඔබ අතර කරන ගණුදෙණුවක් මිස මිනිසුන් ඉදිරියේ ඔබ කරන රඟපෑමක් පමණක් නොවන බව මතක තබා ගන්න...

    388243.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,993
    11,724
    113
    හැමෝම කියන

    System Change
    සිස්ටම් චේන්ජ්
    சிஸ்டம் செஞ்சு

    කොතනින් ද?
    දේශපාලුවෙක් පස්සෙන් ගිහින් principal ට කලාපෙ ට පගාව දීල ලමයා එක වසරට දාගන්නවා
    Teacher ට තෑගි බෝග දීලා ඉස්සරහ පෙළ ta ගන්නවා.
    ඌ ඉස්සරහ පේලියේ ඉඳලා Teacher ට ගොට්ට අල්ලලා පංතියේ monitor වෙනවා.
    නැටුම් Teacher ට ගොට්ට අල්ලලා නැටුමේ ඉස්සරහ නටනවා.
    ක්‍රීඩා බාර sir ට ගොට්ට අල්ලල team එකක captain වෙනවා.
    සංගීත sir ට ගොට්ට අල්ලලා band leader වෙනවා.
    විනය කමිටුවේ සෙට් එකට ගොට්ට අල්ලලා prefect කෙනෙක් වෙනවා.
    ඉස්කොලේ out වෙලා දේශපාලුවෙක් පස්සේ ගිහිං රජයේ රස්සාවක් දාගන්නවා.
    කසාද බැඳලා දේශපාලුවෙක් පස්සේ ගිහිං wife ගෙ මාරුව ගෙවල් ළඟට හදාගන්නවා.
    දේශපාලුවෙක් පස්සේ ගිහිං පුළුවන් නම් උසස් වීම එහෙමත් හදාගන්නවා.
    හොදම එක අන්තිමට
    දේශපාලුවෙක් පස්සේ ගිහිං ලමයා ව ඉස්කොලේ කට දාගන්න වා.
    මෙක ඇත්තටම චක්‍රයක්, කරත්ත රෝදයක් වගේ.
    System Change කරන්න නම් මේ චක්‍රය පිටින් ම ගලවලා අයින් කරන්න ඕනි.
    මේ එක aspect එකක් විතරයි.

    මේ මගේ පුද්ගලික මතය.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මනෝවිද්යාඥයින් පවසන ආකාරයට මිනිසා විසින් එදිනෙදා කරනු ලබන යම් යම් දේවල් වළින් ඔවුන්ගේ චරිතවල අභ්‍යන්තරයන් පෙන්නුම් කරනවා...

    ඔබ හෝටලයක හෝ ආපන ශාලාවකට තේ හෝ කෝපි බීමට ගිය විට, ඔබ ගෙදර භාවිතා කරනවාට වඩා සීනි හෝ කිරි ඔබේ තේ කෝප්පයට දමාගන්නේ නම්... එයින් ඔබ වඩාත් දූෂණයට නැඹුරුතාවයක් දක්වන පුද්ගලයෙකු බව පෙන්නුම් කරනවා...

    අවන්හලක හෝ පොදු ස්ථානයක තිබෙන ටිෂූ කඩදාසි, සබන් හෝ සුවඳ විලවුන්, ඔබ නිවසේ භාවිතා කරනවාට වඩා වැඩියෙන් භාවිතා කරන්නේ නම්... එයින් පෙනී යන්නේ ඔබට වංචා කිරීමට අවස්ථාවක් ලැබුණු වහාම ඔබ වංචාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙකු බවයි...

    ඔබ සහභාගි වන මඟුල් ගෙදරක තිබෙන බුෆේ එකකදී ඔබට අනුභව කිරීමට හැකි ප්‍රමාණයට වඩා ආහාර ඔබ ඔබේ පිඟානයට බෙදා ගන්නේ නම්... ඔබ ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට පෙළඹෙන්නෙකු බව පෙන්වනවා...

    යම්කිසි වැඩක් කරගැනීමට මිනිසුන් පෝලිම්වල සිටියදී, ඔබ ඔවුන්ව අභිබවා ගොස්, පෝලිම් පැන, දැන ඇඳුණුම්කම් මත ඔබගේ කාර්‍ය්‍ය ඔවුන්ට කළින් කරගන්නේ නම්... අන් අයගේ කර මතින් බලයට පැමිණීමට මහත් රුචියක් දක්වන මිනිසෙකු බව එයින් පෙන්නුම් කරනවා...

    වීදියකින් හෝ යම් තැනකින් ඔබට හමුවන මුදල් හෝ වෙනත් දෙයක් ඔබට ලැබුණු ඔබේ අයිතියක් යැයි ඔබ සිතන්නේ නම්... ඔබ නොදැණුවත්වම ඔබ තුල සිටින සොරෙකුගෙ ලක්ෂණ ඔබෙන් පෙන්නුම් කරනවා...

    ඔබ කෙනෙකු මුළින්ම හඳුනා ගැනීමේදී, ඔබ ඔහුගේ මුල් නම දැනගැනීමට වඩා ඔහුගේ වාසගම දැන ගැනීම ගැන වඩාත් උනන්දු වන්නේ නම්... එයින් ඔබ ජාතිවාදියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඔබ කෙනෙකුට උදව්වක් කිරීමට පෙළඹෙන්නේ ඔවුන්ගේ තරාතිරම හෝ පැළැන්තිය අනුව බව එයින් කියවෙන අතර ඔබ මිනිසුන්ගේ තරාතිරම හා පැළැන්තිය ගැන සැලකිලිමත් වන අයෙක් වන අතර අදහස් අතින් පොහොසත් අය ඔබට අදාල නොවන බවද එයින් අදහස් කරනවා...

    ඔබ රථවාහන නීතීරීති කඩ කරන්නේ නම් හෝ ඔබ මාර්ග සංඥා, ලයිට් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන්නේ නම්... ඔබ අනුන් නිසා සිදුවන වැරදිම් වලින් පීඩාවට පත්වන අනික් මිනිසුන් ගැන තැකීමක් නොකරන්න තැනැත්තෙකි, ආත්මාර්ථකාමීයෙකි...

    දූෂණයට එරෙහිව සටන් කිරීම ආරම්භ වන්නේ තමන්ගේ ස්වයංසිද්ධියන්ගෙනි... අපි කොතැනක සිටියත් කීර්තිමත් පුද්ගලයන් වීමට උත්සාහ කරමු... අවංකකම යනු ඔබ සහ ඔබ අතර කරන ගණුදෙණුවක් මිස මිනිසුන් ඉදිරියේ ඔබ කරන රඟපෑමක් පමණක් නොවන බව මතක තබා ගන්න...

    388243.jpg
    Putin අයියත් බිලියන ගණන් දේපල හොරට තියාගෙන මාර ටෝක්ස් නේ දීලා තියෙන්නෙ :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Putin අයියත් බිලියන ගණන් දේපල හොරට තියාගෙන මාර ටෝක්ස් නේ දීලා තියෙන්නෙ :rolleyes:
    Thread එක කන්නේ නැතුවා කියලා තියෙන දෙය සාරාංශ කරලා තේරුම් ගනින් බං . හැම එක්කම වැරදි හොයන්නෙ ගෑණු වගේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Thread එක කන්නේ නැතුවා කියලා තියෙන දෙය සාරාංශ කරලා තේරුම් ගනින් බං . හැම එක්කම වැරදි හොයන්නෙ ගෑණු වගේ 🤣🤣🤣
    මහින්දගේ ගූ කන එකෙක් කියපු එක තමා දුක 😪
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එතැනත් දේශපාන අනේ මන්දා බං උබල වගේ ඩයල් 🤣
    Thread ඒකත් දේශපාලනේ ගැන තමා තියෙන්නෙ..අනුන්ගේ thread වලට ඇවිත් reply කරන හැටි උගන්නද්දී ඒවාට සුදුසු විදිහට උත්තර දෙන එක අපේ යුතුකම :yes: ඒවට ඔච්චර රිද්දගන්න එපා ඉතින්.just take it easy😅
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    In the past people thought that the solution for the pollution is dilution. But after so many years, they understood that the best solution is the source reduction/ pollution prevention (any practice that reduces, eliminates, or prevents pollution at its source).